Job එකක්..

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මචංලා.. ප්‍රින්ටින් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ගෙන්
    පොඩි උදව්වක් ඕනෙ..

    මගේ යාලුවෙක් ඉන්නව.. ප්‍රසිද්ද පැකේජින් කම්පැනි එකක
    Lab assistance කෙනෙක්.. අවුරුදු 3ක පලපුරුද්දක් තියනව..

    තව ප්‍රමිති ආයතනයේ
    Certificate Cource in Quality Management
    මේ කෝස් එක කරල තියනව..
    මේකෙම diploma එකත් කරන්න Plan කරන් ඉන්නෙ කොල්ල..

    පුලුවන් නම් ජොබ් එකක් සෙට් කරල දෙන්න මෙයාට.. ලොකු පිනක්..