ජොබ් එකෙන් අයින් උනා බං. යන එක පාඩුයි. තෙල් ගහන්න ගියාමත් එපා වෙනවා.
ඉස්සරහට පැය 16ක් කරන්ට් කපනවා ජුනි අන්තිම ඉදන්. බණ්ඩාරවෙල පදිංචියට යන්න ඉන්නෙ ෆෑන් ඕනි නැහැ නෙ එහෙ. ෆෑන් තමයි තියෙන ලොකුම ප්‍රශ්නෙ, කරන්ට් ගියාම නින්ද යන්නෙ නැහැ. අනික එළවලු එහෙම තියෙනවා නෙ.
උබලගෙ Servive වෙන්න ගහපු ප්ලෑන මොකක්ද