අනිවා. මම නම් ජීවිතේට කියන්නෙ නෑ ජොබ් දාල බිස්නස් කරන්න කියල. බිසිනොස් ලෙරුවාව හැම එකාටම සෙට් වෙන්නෙ නෑ. ඇම්ම කියන එක අග්ගිස්සට තිබ්බ ත් සමහර වෙලාවල් එනව එපාම වෙන. අනික සල්ලි එකම හේතුව කරන් බිස්නස් කරන්න හොදත් නෑඕක තමා පොයින්ට් එක, බිස්නස් කියන ඒවා හැම එකාටම හරියන්නෙ නෑ. නිකන් ඉඳන් සල්ලි හම්බකරන්න හිතන් ඉන්නවානම් බිස්නස් වලට බහින්නත් එපා.
සමහර ජොබ් තියෙනවා උඹට exponentially හොයන්න පුලුවන්. උදා: සේල්ස් ජොබ්, ඒවල කමිශන් සෙට්වෙනවා, උඹට හොඳට විකුනන්න පුලුවන්නම් උඹට ඒකෙන්ම ගොඩ යන්න පුලුවන්.
අනිත් දේ තමා හම්බෙන සල්ලි පිස්සුවෙන් වගේ වියදම් නොකර උඹට invest කරන්නත් පුලුවන්. එකේන් උඹට exponentially grow වෙන්නත් පුලුවන්. එතකොට උඹට sure income job එකක් සහ අමතර ආදායමක් තියෙනවා.
ලංකාවෙ මම දකින ප්‍රශ්නෙ තමා ඕවා කවුරුත් කියලා දෙන්නෙත් නෑ, කරන්න උදව් කරන්නෙත් නෑ, කරන උන් අනිත් උන්ට කියන්න යන්නෙත් නෑ (වෑරැද්දක් කියනවා නෙවී)
digital marketing වගේ මතක හැටියටමේ post එක දාපු එකාගෙ බිස්නස් එක මොකක්ද ?
මගෙ ත් පොඩ්ඩක් ලගින් යන වගේ කතාවක් තියනව. හැබැයි මහෙ අරමුන උනේ සල්ලි හෙවිල්ල වත් වෙන උන්ට කඹුරන්න බෑ වගේ වත් එකක් නෙමේ. මම ජොබ් ටයිප් නෙමේ කියල දැන දැන ජොබ් කරන එක මම මට කරගන්න ලොකු හානිය කියල තේරුම් අරන් එලියට ආවෙ මමmama hithuwa me uba gana dapu post 1k kiyala?
------ Post added on Aug 21, 2025 at 1:07 PM
