JOB එක Stress. අයින් වෙන්න බැලුවෙ.

Sniper_Echo

Member
Oct 11, 2020
1
3
3
Job eka godak stress. Job eka hnda dn mn anxiety walata beheth bonw. Mta ayin wenna hithenw welawakata.
Private job ekkin ayin wena eka awul da?
Mn denatamath wena job walata try karanawa. Wena job ekk set nowi job eken ayin wena eka awulda?
 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔක්කොටම කලින් කරන ජොබ් එක කියපන්කෝ.
    ජොබ් එකෙන් අයින් වෙන්න හිතන්නවත් එපා. මේදවස්වල ජොබ් නැ, ඉන්න අයවත් අයින් කරන්න හදනවා, සමහරුන්ට සැලරි කට් දාලා. වෙන එකක් සෙට් කර ගන්නෙ නැතුව අයින් උනොත් ලෝක අමාරුවක වැටෙනවා.
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අද රටේ තියෙන තත්වයත් එක්ක job එකක් හොයාගන්න එක ලේසි නෑ මචං. එක නිසා වෙන job එකක් හොයාගෙන ඕකෙන් අයින් වෙයන්.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Job eka godak stress. Job eka hnda dn mn anxiety walata beheth bonw. Mta ayin wenna hithenw welawakata.
    Private job ekkin ayin wena eka awul da?
    Mn denatamath wena job walata try karanawa. Wena job ekk set nowi job eken ayin wena eka awulda?
    awul... ehm ayin wenna hthnnwath epa... wena ekk set unoth ek hndanm whrak ayin weyan
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    me dawas wala nam pissu kelinna epa mchn. me dawas wala aluthen job ekak hoyanawa kiyanne lesi deyak newe. ayin wenawanam wena job ekak hoyagena aka confirm karagena ain weyan. wena income ekakuth nathnam, weba jobakuth confirm nathnam me kale job eken ain wenna hithannawath epa. mokakda ube dan field eka?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,826
    113
    සේදවත්ත
    උබට අයින් වෙන්න හිතෙනවනම් මෙතන ඔස්ථාර්ලා කියන ඒවා අහන්න එපා අයින් වෙයන් . ඒ උබේ ගට් එක උබට කියන්නේ එලියට බැහැල මොනා හරි කරපන් කියලා . හැබැයි මොකද්ද කරන්නේ කෝමද කරන්නේ කියන එක ඔලුවේ තියන් එලියට බැහැපන් . සැලකිය යුතු ප්‍රාග්ධනයක් ලග තියාගෙන .
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    yako mageth stress tama.eth ivasan innava.e mail ekak vath gahaganna bari ekek lokka wela inne.ithin hitaganinko
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    Same here machan.. Salary ekata vada business valin man hoyanava.. but ain venna amarui.. mokada job eken hodata kaala bila business eke income eka aye invest karanava. pattama stress job eka nam dan.. mage vada kara ganna time naa.. pattama padui eka velavakata job eka.. but corona hinda invest karapu bussness 2 k hira unaa.. mama baluve loan vala gaana bank eke ithuru karala thava awruddakata vage viyadam valata ithuru karala ain venna. ekata thava 1 year vage job eka adinna oni.. Kalin hoda free job ekak kala mage bussness vadath kara gena.. ekata vada poddai dan eke salary vadi.. vihin naaa gaththa.. life eke karapu lokuma gon kama
     
    • Like
    Reactions: Mr.Sawyer