JOB එක Stress. අයින් වෙන්න බැලුවෙ.

Triple-N

Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    me vage deval elakiri vage eken ahanna epa bn , ubata thavath pissu double vei eke eka unta ona vidhiyata kiyay
    e handa oya prassnaya uba thaththa ekka hari amma ekka hari sakachhcha karala theernayak ganin ....
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    උබට අයින් වෙන්න හිතෙනවනම් මෙතන ඔස්ථාර්ලා කියන ඒවා අහන්න එපා අයින් වෙයන් . ඒ උබේ ගට් එක උබට කියන්නේ එලියට බැහැල මොනා හරි කරපන් කියලා . හැබැයි මොකද්ද කරන්නේ කෝමද කරන්නේ කියන එක ඔලුවේ තියන් එලියට බැහැපන් . සැලකිය යුතු ප්‍රාග්ධනයක් ලග තියාගෙන .
    ඒක තමයි මාත් කියන්නේ. කවුරුවත් කියන එකක් නෑ උඹ අයින් වෙන එක හරි කියලා. ඒක ලංකාවේ උන්ගේ මයින්ඩ්සසෙට් එකේ අවුලක්. බහුතරයක් ඉන්නේ ඉගෙනගන්නවා ජොබ් කරනවා කියන මානසිකත්වේ. මම නම් කියන්නේ උඹට උඹව විශ්වාස නම් අයින් වෙයන්. හැබැයි සැලැස්මක් අනුව වැඩකරපං. අයින්වෙන්නං වාලෙ අයින්වෙන්න එපා. එහෙම වෙලා කෙලවගත්ත උනුත් ඉන්නවා.