same type thamai company ekath
මම නම් හිතන්නේ නැ එහෙම වෙයි කියලා.
Thanks bro advice එකට.
එක තමයි මචන්. දැන් ඉන්න තැන දැන් අවුරුදු 6ක්. එක දවසක් වත් පඩි පරක්කු වෙලා නැ. හවස 6 වගේ වෙනකොට බොසාම ඇවිත් දැන් වැඩ කරා ඇති ගෙවල් වලට යන්න කියලා. (රෑ 8 වගේ වෙනකම් වැඩ කරන දවසුත් තියෙනව. මාස තුනකට හතරකට දවසක් වගේ ). සෙනසුරාදා ඉරිදා වැඩ කරන්න දෙන්නේ නැ. ඔෆිස් එකට පරක්කු වෙලා ගියාට අවුලක් නැ. අවුරුදු 6 ට ම ඉල්ලපු නිවාඩුවක් නොදී ඉදලා නැ තාම. නිවාඩු 10ක් විතර එක දිගට දාල තියෙනවා. අනික බොසාම ඇවිත් කියලා ජිම් පලයන්. sugar, cholesterol check කරගනින් healthy විදියට හිටපන්.
අනික මට මෙතන freelancing කරන්න කිසිම අවුලක් නැ. ඒවාට encourage කරනවා. මටත් තියෙන බය අලුත් තැන මොන වගේ එකක් වෙයි ද කියලා ? freelancing කෙල වෙලාම යයිද දන්නේ නැ. වැඩ වලට හිර වෙලා. උබ කියන විදියටම නම් මටත් මෙතන ඉන්න එක හොදයි. මානසික සුවය තියෙනවා උපරිමේටම.
මේක මචන් startup company එකක්. මම ටොප් level එකේම ඉන්න නිසා දන්නවා අපි ගිය අවුරුද්දේ කිසිම project එකක් කලේ නැ. ගිය මාසේ මගේ සැලරි 20% වලින් වැඩි කරා. තව project wise incentive දෙනවා කිව්වා ඉස්සරහට. මම නිකන් ඉන්න ගමන් දැම්මේ CV එක. CV දාල පැය ක් වගේ යනකොට මට කතා කරලා interview එකකට එන්න කිව්වා online. සැහෙන්න ඉක්මනට වැඩ ටික උනා.
එහෙම එකක් නැ මචන්. මේක startup company එකක්. කිසිම document එකකට sign නොකර මන් ලග දැන් ලක්ෂ 4.5 ක විතර ඔෆිස් එකේ බඩු මම ලග තියෙනවා. trust එකේ නම් ප්‍රශ්නයක් නැ.

උඹ කියපු කතාවෙන් මට ගන්න දෙයක් තියෙනවා. මගේ තත්වයත් ඕකමයි බන්. ගෙදර ඉඳන් අල්ලපු වැටේ කම්පැනි එක. රිපෝට් කරන්න ඉන්නෙත් එකයි. වැඩ වලට ඩෙඩ් ලයින් නෑ. ඔහේ හිමීට කරගෙන හිටියැකි. ප්‍රෙශර් එකක් නෑ. මම් පරක්කු වෙලා යන්නෙ. කම්මැලි හිතුනොත් මම යනවා කිව්වා ගෙදර ආවා. කම්පැනි වෙලාවෙම එළියට ගිහින් වැඩ කරගන්නවා. නිවාඩු ඔක්කොම ඉතුරුයි. ඒත් පඩි අඩුයි. දැන් අවුරුදු 8ක් මෙතන. වෙන එකකට යන්න හිතෙන්නෙ නෑ. මෙහෙ ඉන්න විදිහට ඉන්න බැරි වෙයි කියලා. යන්න එන්නම කට්ටක් සෙට් වෙයි කියලා බයයි.
ඒත් මෙතන ගෝ එකක් නෑ බන්. මෙතනින් එහා ඉහළට යාමක් නෑ. ලොකු ඉන්ක්‍රිමන්ට් හම්බෙන්නෙත් නෑ. මුං මට නටන්න දෙන්නෙ මට ගෙවන ගාන අඩු හින්දා මම් හිතන්නෙ.
වෙන එකකට යන්න ඕනෙ.

uba illna gana denwnam inna thena kisima awulk naththam ynna epa. experience ekn kiynne, man ohoma hena moda wedk kara, dan pasuthewenwaමම දැන් ඉන්න තැන කිසිම අවුලක් නැ.
මට වෙන තැනකින් 1.5 time salary offer එකක් හම්බුනා.
මම දැන් යනවා කිව්වම දැන් ඉන්න තැනින් ඒ ගාන දෙන්න කැමති.
එතකොට යන්න හිටපු තැනට මොකද්ද කියන්න ඕනේ.
මම දැන් ඉන්න තැන work life balance එක හොදටම හොදයි. නො පොලිටික්ස්, නො කැපිලි කෙටිලි.
අලුතෙන් යන්න ඉන්න තැන නම් දන්නේ නැ සුවර් එකටම.
කොටින්ම කිව්වොත් මෙතනින් යන්න මට හේතුවක් නැ salary ඇරෙන්න. එත් කරන්න ගියපු දේ කරනවද නැද්ද කියලා බැලුවේ. මෙතන මට මාර comfort life එකට. අලුතෙන් experience challenges එනවා. එකේ නම් අඩුවක් නැ. නමුත් comfort zone එකෙන් එලියට යන්නත් හිතෙනවා.
කෙල වෙලා යයිද දන්නේ නැ
Thankscomfort zone එක අවුල් වෙන්නේ එතන චාටර් නම් තමයි...උදාහරනෙකට මම එක කම්පැනි එකක වැඩ කරා දැන් අවුරුදු කිහිපෙකට කලින්..මහා කාලයක් නෑ වැඩිම උනොත් අවුරුදු 4ක් ඇති...එතන මට මාර සැප තිබ්බේ..ගෙදර ඉදන් විනාඩි 10යි ඔෆිස් එක,,මට රිපෝර්ට් කරන්න තිබ්බේ මෙහෙ හිටපු එකම ලොක්කට..මිනිහ මගේ හෙන ෆිට් එක...ඔක්කොම අනිත් ලොක්කෝ හිටියේ US...උනුත් මා එක්ක හෙන ෆිට්..මම ඔෆිස් ටයිම් එකේ ෆිල්ම් බලන්නත් යනවා..සැලරි එක හැබැයි ලොකුවට හම්බුනේ නැහැ..සාමාන්‍ය සැලරි එකක්..industry එකත් එක්ක බැලුවම below තිබ්බේ..එත් ඉතින් ෆුල් ආතල්..මොකෙක්වත් නැහැ ඇගිලි ගහන්න..එත් මොකක්දෝ අවුලක් තිබ්බ..දවසක් ඔෆිස් එකේ මොටිවේෂන් ස්පීච් එකක් කරා එකෙක් ගෙන්නලා..එකේ කිව්වා comfort zone එකේ ඉන්නෙපා... ඔයාට දියුණු වෙන්න ඕනේ නම් බය නැතුව එලියට අඩිය තියන්න කියල..මට එක හිතට වැදුනා...ඒ නිසා මන් එලියට බැස්ස..දැන් මට ඒ වගේ x5 වැටුපක් ලැබෙනවා..අරකෙ තරම් නිදහසක් නම් නැහැ..යන්න එන්න ඕනේ කට්ට..එත් ඉතින් හොද දේවල් තියෙනවා..ඒ නිසා සංසන්දනය කරලා බැලුවම ගත්තු තීරණේ හොදයි..තමන්ට චැලේන්ජ් එකක් එන්නේ නැත්තම් දියුණුවක් වෙන්නේ නැහැ..
උබට ඉතින් මේ බයිලා වැඩක් නැහැ...කාටහරි වැදගත් උනොත් කියල කිව්වේ...යන්න හේතුවක් නැත්තම්, එකම පඩිය හම්බෙනවානම් යනවට වඩා ඉන්න එක හොදයි...මොකද උබ අලුත් තැනට ගිහින් එතන සෙට් නැහැ වගේ කියල හිතිලා මාස 6ක් ඉදල අලුත් තැනකට ගියොත් උබ මාස 6ක් ඉදල අයින් වුනා වෙනවා..එහෙම නැතුව මේ ඉන්න තැන තව අවුරුදු 2ක් වත් හිටියොත් උබ අලුත් ඔප්ෂන් එකක් වේස්ට් කරගෙනත් නැහැ...සලරි එකත් වැඩිවෙලා..අර කම්පනියටම උනත් ආයේ ඇප්ලයි කරන්න පුළුවන් මෙතන ඉන්න බැරි තත්තවයක් උදා උනොත්...මන් නම් පර්සනලි හිතන්නේ ඉන්න බැරිම තත්ත්වයක් නැත්තම් යන්න නරකයි..
උබේ කම්පනියේ ආර්ථික තත්ත්වය දන්නේ උබනේ...උන්ට ඔය 1.5X එක ගානක් නැත්තම් ඉතින් ඉදපන්...
yanna decide klmam paleyan. aye offer klath ubata inna denne ne machan. yanna haduwnm aye etana inna giyama un klpna karanwa moo ayataneta adare ne kiyla. etkota arinna gannawaමම දැන් ඉන්න තැන කිසිම අවුලක් නැ.
මට වෙන තැනකින් 1.5 time salary offer එකක් හම්බුනා.
මම දැන් යනවා කිව්වම දැන් ඉන්න තැනින් ඒ ගාන දෙන්න කැමති.
එතකොට යන්න හිටපු තැනට මොකද්ද කියන්න ඕනේ.
මම දැන් ඉන්න තැන work life balance එක හොදටම හොදයි. නො පොලිටික්ස්, නො කැපිලි කෙටිලි.
අලුතෙන් යන්න ඉන්න තැන නම් දන්නේ නැ සුවර් එකටම.
කොටින්ම කිව්වොත් මෙතනින් යන්න මට හේතුවක් නැ salary ඇරෙන්න. එත් කරන්න ගියපු දේ කරනවද නැද්ද කියලා බැලුවේ. මෙතන මට මාර comfort life එකට. අලුතෙන් experience challenges එනවා. එකේ නම් අඩුවක් නැ. නමුත් comfort zone එකෙන් එලියට යන්නත් හිතෙනවා.
කෙල වෙලා යයිද දන්නේ නැ
මේක ඇත්තyana company eka kohomada stable da? ung 1.5 mulin dunna kiyanne passe wedi wei. uba kalkapana karala balapan
uba inna company eka hodai nam idapan, habai samahara places ohoma yanna hadaddi salary match karanawa iddi agaya naha
mama nam personally yaddi wedi kalath epa kiyala yanawa ehema karala tiyanawa
anika api kawadawat yaddi salary madi kiyala yanne nahane anith benefits career growth wage ewa balanawane, uba hitiyoth hithai salli walata tiyaganna puluwan kiyala![]()
Wadagathma de boss hondai da, umbata thanak thiyenawa da progress ekak thiyenawada, hithe sathuta thiyenawa da, work life balance eka OK da kiyala, arake salary kocchara wadi unath udin kiyapu ewwa nathham wadak na