Job සදහා course එකකට Help ඕනේ...
යාලුවනේ මට ලොකු උදව්වක් ඕනි.. කවුද දන්නෙ දැනට ලංකාවේ ඉල්ලුමක් සහිත රැකියා ක්ෂේත්ර සදහා වන පුහුණු පාඨමාලාවන් ගැන. මම දැකල තියෙනවා ගොඩක් අය මැනේජ්මන්ට් පෝස්ට් වලට එහෙම යනව මාස 3 / 6 වගේ එක එක පාඨමාලාවන් හදාරල. නමුත් කිසිම කෙනෙක් ඒ ගැන අපිට කියන්නේ නැහැ.

අපි ඉතින් හැමදාමත් එකම තැන. මට දැනට වයස අවුරුදු 21. දන්න අය ඉන්නවා නම් උදව් කරන්නකෝ.
සාමන්ය පෙළ සමත් මෙන්ම උසස් පෙළ සමත් සහ අසමත් දෙපාර්ශවයටම අදාල වෙන විදියට මේ courses ගැන මට කියන්නකෝ.
මුලින් කියන්නකෝ O/Level Passa සහ A/Level Pass අයට ජොබ් එකකට යන්න කරන්න හොද ෂුවර් Course ගැන.
ඊළගට කියන්න O/Level Passa සහ A/Level Fail අයට ජොබ් එකකට යන්න කරන්න හොද ෂුවර් Course ගැන.
යාලුවනේ මට ලොකු උදව්වක් ඕනි.. කවුද දන්නෙ දැනට ලංකාවේ ඉල්ලුමක් සහිත රැකියා ක්ෂේත්ර සදහා වන පුහුණු පාඨමාලාවන් ගැන. මම දැකල තියෙනවා ගොඩක් අය මැනේජ්මන්ට් පෝස්ට් වලට එහෙම යනව මාස 3 / 6 වගේ එක එක පාඨමාලාවන් හදාරල. නමුත් කිසිම කෙනෙක් ඒ ගැන අපිට කියන්නේ නැහැ.

අපි ඉතින් හැමදාමත් එකම තැන. මට දැනට වයස අවුරුදු 21. දන්න අය ඉන්නවා නම් උදව් කරන්නකෝ. සාමන්ය පෙළ සමත් මෙන්ම උසස් පෙළ සමත් සහ අසමත් දෙපාර්ශවයටම අදාල වෙන විදියට මේ courses ගැන මට කියන්නකෝ.
මුලින් කියන්නකෝ O/Level Passa සහ A/Level Pass අයට ජොබ් එකකට යන්න කරන්න හොද ෂුවර් Course ගැන.
ඊළගට කියන්න O/Level Passa සහ A/Level Fail අයට ජොබ් එකකට යන්න කරන්න හොද ෂුවර් Course ගැන.

man asa field eke issarahata giyanan mehema wena ekak na kiala hithuna..