job හොයන්න ලේසි නැහැ දැන්

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,177
    1,218
    113
    job හොයන්න ලේසි නැහැ දැන්

    මම දැක්ක HR Executive , 3500 CV ලු , Software engineer එක 500 , Accountants වලට 500 ලු ... ඉතින් බන් ඕකෙන් එකෙක් නේ ගන්නේ .. ජොබ් හොයන්න ලේසි නැහැ
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    job හොයන්න ලේසි නැහැ දැන්

    මම දැක්ක HR Executive , 3500 CV ලු , Software engineer එක 500 , Accountants වලට 500 ලු ... ඉතින් බන් ඕකෙන් එකෙක් නේ ගන්නේ .. ජොබ් හොයන්න ලේසි නැහැ

    Kauda ubata kiwwe
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    BOI eke thiyena normal company ekak
    එහෙනම් ඔයා වගේ cv එන එක එක අතකට සාමාන්‍යයයි නේ. සමහර විට දැන් double වෙලා ඇති හැබැයි. ඉස්සර වගේ නෙවෙයි දැන් ළමයින්ට ඉක්මනටම job හොයා ගන්න වෙලා තියෙන්නේ. ඕවට ගොඩක් කට්ටිය එන්න බලන් නේ ඉන්නේ. අනික ලොකු network එකක් තියෙනවා කටින් කට වුණත් ලොකුවට ප්‍රචරේ යනවා.
     
    • Like
    Reactions: chullahattipadopana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,663
    113
    ප*යාගල
    sorry.com
    Oyawa promote karanna.
    Github wage social profiels hdoata hadaganna
    Social Skills hadaganna.
    Mama nm dapu job hama ekakma wage select wela thiynwa. ( dn job ekak karanne na SE Job ekakta danna thama qualificaton hadagen ynwa. Next 06 month athulatha math job ekky ynna skills hadagnna one
     
    • Like
    Reactions: DXB2021

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    job හොයන්න ලේසි නැහැ දැන්

    මම දැක්ක HR Executive , 3500 CV ලු , Software engineer එක 500 , Accountants වලට 500 ලු ... ඉතින් බන් ඕකෙන් එකෙක් නේ ගන්නේ .. ජොබ් හොයන්න ලේසි නැහැ

    Ow bn mn me Accounting ekak hynwa masa dekaka idn
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,780
    28,156
    113
    ඉස්සරත් ඔහොම තමා. මොකද අද ඊයෙද මිනිස්සු රස්සාවල් වලට යන්නේ. අනිත් එක කොරෝනා කාලේ වගේ employee layoff වෙන්නෙත් නෑ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    job හොයන්න ලේසි නැහැ දැන්

    මම දැක්ක HR Executive , 3500 CV ලු , Software engineer එක 500 , Accountants වලට 500 ලු ... ඉතින් බන් ඕකෙන් එකෙක් නේ ගන්නේ .. ජොබ් හොයන්න ලේසි නැහැ
    SE awlak na, godak un 40+ venakota retired venava, math 35 vena kota retired venna inna. eh hinda oka awlak na
     
    • Haha
    Reactions: SalmonSaman and EVC

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    SE awlak na, godak un 40+ venakota retired venava, math 35 vena kota retired venna inna. eh hinda oka awlak na

    40+ වෙද්දී කොහොමත් SE ජොබ් දෙන්නෙ නෑ.
    ඊට අඩු ගාණට පොඩි උන් ගන්න පුළුවන්