Job advice help

TERR0RIST

Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    එළකිරි යාලුවන්ගෙන් උපදෙසක් ඕනේ...:(:(
    මගේ කලින් ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1873290

    පහුගිය දවස් ටිකේ මම පොඩියට කම්යුනිකේෂන් එකක් පටන් ගත්තා. දැනට ඒක යන විදියට තාත්තට කරගෙන යන්න බාරදෙන්න හදන්නේ. අලුත් උණක් හදුනා බැංකුවක ජෝබකට,:baffled: එත් ගැටලුවක් තියෙන්නේ වයස 29ක්.:dull: බැහැලම කෙරුවොත් කොහොමත් අවුරුද්දෙන් CA බිස්නස් ලෙවල් ගොඩදාගන්න පුළුවන් වෙයි. 30/31 වෙද්දී වේකන්සි තියනවද?:rolleyes::rolleyes::(

    එහෙම නැත්නම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ බෑන්ක් එකකට රිංගගන්න.:nerd::nerd:.
    ලොකු අයියල අදහසක් දීල යන්න.... :love:
     
    • Like
    Reactions: JokerFan

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් කාලෙ කමියුනිකේෂන් වලට මිනිස්සු එනවද බන්? බැහැල යන බිස්නස් එකක් නේද උඹ පටන් අරන් තියෙන්නෙ? පුලුවන්නම් බුක් ෂොප් එකකට හිමීට මාරු කරපන්. කවුරුත් නොදන්නවා උනාට ගොඩක් ලාබ තියන වැඩක්. මම දන්නා එකෙක් ඉන්නවා බුක් ෂොප් එකක් කරලා කෝටිපතියෙක් උනා. බැංකු ජොබ් ගැන නම් වැඩිය දන්නෙ නෑ. ඊට වඩා තමන්ගෙ බිස්නස් එක ගොඩ දා ගත්තනම් හොඳයි කියන එකයි මගේ අදහස.
     
    • Like
    Reactions: TERR0RIST

    ඔව් බුක්ෂොප් සයිඩ් එක වැඩි කරලා තමයි තාත්තට බාර දෙන්න හදන්නේ..
    ස්තුත්යි අදහසට..:love::love:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Bro demotivate karanawa kiyala hithannepa. but 30/31 bank ekata ai oyawa hire kranne eeta wada 18-21 range eke hire krala train kranna puluwankama tiyeddi. mona hari push ekak denna puluwan kauru hari innawanm sure ekata karanna aulk nah
     
    • Like
    Reactions: TERR0RIST

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    Bro demotivate karanawa kiyala hithannepa. but 30/31 bank ekata ai oyawa hire kranne eeta wada 18-21 range eke hire krala train kranna puluwankama tiyeddi. mona hari push ekak denna puluwan kauru hari innawanm sure ekata karanna aulk nah

    ස්තුතියි.
    push එකකින් යන්න පුළුවන් නේද. මොනවගේ කොලිෆිකේෂන් තිබුනොත්ද වඩා හොඳ? 30/31 ගන්න තනතුරු නැද්ද?:baffled::baffled::nerd:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    ස්තුතියි.
    push එකකින් යන්න පුළුවන් නේද. මොනවගේ කොලිෆිකේෂන් තිබුනොත්ද වඩා හොඳ? 30/31 ගන්න තනතුරු නැද්ද?:baffled::baffled::nerd:

    30/31 banking amarui. degree ekak tibbath yanna puluwan family eke kauruhari bank eke innawanm nethinm hoda political push ekak
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Oya ca business level karala ho acca karanna balanna. Oyage audit experience nisa manager wenakn yanna puluwanne.

    Bank walata yanawa nm kalin yanna tibbe. Managemnt trainess wage yanna degree ekak ona neda
     
    • Like
    Reactions: TERR0RIST

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    30 පැන්නාට පස්සෙ තිබ්බොත් ගනීවි අඩුමගානෙ අඩුරුදු 5ක්වත් work experience. contact තිබ්බොත් ගොඩ ඔය topjobs දාලා නම් එන් නෑ ලේසියෙන්
     
    • Like
    Reactions: TERR0RIST

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඔක්කොටම තැන්ක්යූ තැන්ක්යූ තැන්ක්යූ තැන්ක්යූ තැන්ක්යූ