JOB at Software company

Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    දිගටම apply කරන්න, දිගටම try කරන්න. ඕන තරම් ජොබ්ස් තියෙනවා IT ෆීල්ඩ් එකේ. තව interview questions පුරුදු වෙන්න. කලින් වැරදුන ඒවා හදා ගන්න.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,078
    4,854
    113
    මම IT (Software Eng sp) fresh graduate කෙනෙක්. Software companies කිහිපයකටම apply කරා, interviews වලටත් select උනා. එත් තවම job එකක් confirm උනේ නෑ. Any advices?
    Always try machan,
     
    • Love
    • Like
    Reactions: Psiko and dslayer

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මම IT (Software Eng sp) fresh graduate කෙනෙක්. Software companies කිහිපයකටම apply කරා, interviews වලටත් select උනා. එත් තවම job එකක් confirm උනේ නෑ. Any advices?
    interviews වලින් ලැබුන feedbacks මොනවද ? internship මොන company එකේදී හිටියෙ ? සමහර company වලින් fresh graduates ලට final interview එක ඉවර උන ගමන් offer letter එක එවන්නේ නෑ උන් batch විදියට ගන්න නිසා.. interview එකේදී උන් දුන්න feedback එක හොද නම් දීපු chance එකට thanks කරන mail එකක් දාල indirectly interview එකේ status එක අහන්නත් පුළුවන්
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730

    Samahara companies wala feedback ekak denne na kiyanawa policies nisa. Labunu feedbacks godakma moderate eewa. Internship eka internal internship ekak thibbe apita corona prashne nisa. Internal internship eke software companies walin apita seminars kara, hama seminar ekakinma apita projects, assignments dunna. Eewa api complete karala industry eke inna apita assign karapu supervisors lata report karanna oone.

    What does mean of this "sp"
    Specialization
    ------ Post added on Mar 31, 2021 at 10:05 AM
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Samahara companies wala feedback ekak denne na kiyanawa policies nisa. Labunu feedbacks godakma moderate eewa. Internship eka internal internship ekak thibbe apita corona prashne nisa. Internal internship eke software companies walin apita seminars kara, hama seminar ekakinma apita projects, assignments dunna. Eewa api complete karala industry eke inna apita assign karapu supervisors lata report karanna oone.
    internship තිබන නම් ඒ company එකටම බොහෝදුරට join වෙන්න පුළුවන් formal interview process එකක් නැතුව උනත්..
    corona නිසා company වලින් fresh graduates recruitment අඩුද දැන්නෑ.. එත් online interview තියන නිසා ලොකු chance එකක් තියනවනේ interview ඕන තමයි යන්න... හොද company එකක් සෙට් වෙනකම් Virtusa එකට join.. 1 year වගේ experience එකක් අරගෙන් වෙන එකකට join වෙන්න පුළුවන්
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    IFS, 99x,Virtusa, CAMMS

    internship තිබන නම් ඒ company එකටම බොහෝදුරට join වෙන්න පුළුවන් formal interview process එකක් නැතුව උනත්..
    corona නිසා company වලින් fresh graduates recruitment අඩුද දැන්නෑ.. එත් online interview තියන නිසා ලොකු chance එකක් තියනවනේ interview ඕන තමයි යන්න... හොද company එකක් සෙට් වෙනකම් Virtusa එකට join.. 1 year වගේ experience එකක් අරගෙන් වෙන එකකට join වෙන්න පුළුවන්
    Virtusa ekatath apply kara thawa response ekak na
    ------ Post added on Mar 31, 2021 at 10:48 AM

    Bumping to get more people to see
    ------ Post added on Mar 31, 2021 at 3:50 PM
     
    Last edited:

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    No connections = no jobs da ee kiyanne

    No not at all!

    Be better at communication, presenting yourself and obviously be updated with new technologies with a strong knowledge of fundamentals.

    Not having a proper internship can be a big minus in your case, you will have to prove that you are worth a shot!

    If you are comfortable sharing, which university you graduated from, Kelaniya SE SP?
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Psiko and dslayer

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    godak welawata interviews call kalada ? nathanm cv ekenma fails da? CV ekem fail wenawa nam CV eka re-arrange karanna wenawa
     
    • Like
    Reactions: dslayer