Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Job Dubai- Free Education-Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං, මෙහෙම කියන්න හිතුනේ අද මම දැක්ක මේ tread නිසා....

මුලින්ම මේක බලලා ඉද්පන්කෝ...

http://www.elakiri.com/forum/showthread.php?t=1892335

මම තනියම කලපනා කරපු දෙයක්, අහගනින් එහෙනම් කියවල

හරි,

උබල මම අපි හැමෝම දන්නවා,

ශ්‍රී ලංකාව කියන්නේ FREE EDUCATION එකක් යහමින් තියෙන රටක්..

දුප්පත් එකෙක්ට හොදට ඉගෙන ගෙන තමන්ගේ ජීවිතය හරිමගට ගන්න පුළුවන් විදිහට එක හැදිල තියෙනවා.

අපේ රටේ උන් ඒවගෙන් ප්‍රයෝජනේ ගන්නේ නෑ හරියට, එක්කෝ එක ලබා ගන්න දැනුමක් නෑ...

ඊටත් වඩා ලැජ්ජයි..(මම TEC යනවා කියන එක කියන්න ලැජ්ජයි)

ලංකාවෙන් පිටට ඇවිත් education කරද්දී තමා FREE EDUCATION එකේ වටිනාකම මාර විදිහට දැනෙන්නේ..

මමත් ලංකාවේ TEC එකෙන් ඉගෙන ගෙන හොදට ගොඩ ගිය එකෙක්. මන් TEC යන්න හදද්දී යාලුවෝ try කරේ SLIIT යන්න.මට ඒවාට සල්ලි නෑ..

මං TEC එකට අවුරුද්දකට රුපියල් 2,000.00ක් ද කොහෙද ගෙවුවේ...

මේ ටික හිතට ගනින්,

යකෝ රටකට පනින්න ඉස්සල්ල ගිහින් කරන්නේ මොකක්ද කියල හිතපන්. ලංකාවේ EDUCATION DEPARTMENT එකෙන් එක එක ෆීල්ඩ් එකට අදලාව හැමදේම තියෙනවා.පොඩ්ඩක් හොයල බලපන් තමන්ට ගැලපෙන දේ. ඒ කරලා ඉගෙන ගනින් තමන්ගේ CARRIER එක DEVELOP කරගෙන පැනපන් රටකට.

A/L කියන්නේ අපේ ජීවිතේම නෙමේ. ජිවිතේ කඩවීම් point එකකුත් නෙමේ... එකම එක විභහගයක් විතරමයි..

මං මේ ඉන්න රටට ලංකාවේ කොල්ලෝ එනවා ජොබ් හොයන්..

කිසිම qualification එකක් නෑ. එන්නං වාලේ එනවා.

ඇවිත් කියන්නේ අයියේ ඕන ජොබ් එකක් කමක් නෑ කියල (මොන @%#$%#@%$ කතාවක්ද බං එක).

ඉංග්‍රීසි වචනයක් බෑ, CV එකක් නෑ,

අපිත් අසරණයි යකෝ කාටහරි recommend කරන්නේ මොකක් කියලද?

ඔහම Dubai අවොත් Cleaning වගේ ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන්වෙයි.. AED (800.00-1200) වගේ පඩියකට ඇතිද..? (1AED = 48.00Rs)

1. පවුලේ උන් ලග නෑ

2.රැයක් දවාලක් නෑ වැඩ

3.ඉන්න වෙන්නේ 10ක් විතර එක room එකක

4.රෙන්න තැනක් නෑ හරියට.

5.පට්ට රස්නේ

6.කටට රහට කෑමක් නෑ

7.එළියකට පහලකට යන්න නෑ

මෙච්චර කටු කාලා ඇතිද මේ පඩිය ......?

හිතපිය එන්න කලින් ..

Qualifications හදන වරෙන්..

වරදින්නේ නෑ..

මුලින් ලංකාවේ free දෙන දේ අරං ඇවිත් සල්ලි ලංකාව යවල තමන්ගේ පවුලේ උන්වත් සැපෙන් තියලා.FREE ගත්ත ඒවගේ නයත් ගෙවලා දාපන්..

එදාට උබලට ආඩම්බරයක් දැනෙයි උබ ගැන....

දැනගන්න මොනා හරි තියෙනවානම් tread එකේ යටින් ලියපන් PM දාන්න එපා (මොකද ඒක ෆුල් අනික මෙතන ලිවුවහම වෙන එකෙකුටත් වැදගත් වෙයි හැමෝටම පේන නිසා)

එහෙනම් වාසනා වේවා....

[QUOTE="දඩබ්බරයා, post: 24291713, member: 386963"] [COLOR="Black"][SIZE="5"]මචං, මෙහෙම කියන්න හිතුනේ අද මම දැක්ක මේ tread නිසා.... මුලින්ම මේක බලලා ඉද්පන්කෝ... [url]http://www.elakiri.com/forum/showthread.php?t=1892335[/url] මම තනියම කලපනා කරපු දෙයක්, අහගනින් එහෙනම් කියවල හරි, උබල මම අපි හැමෝම දන්නවා, ශ්‍රී ලංකාව කියන්නේ FREE EDUCATION එකක් යහමින් තියෙන රටක්.. දුප්පත් එකෙක්ට හොදට ඉගෙන ගෙන තමන්ගේ ජීවිතය හරිමගට ගන්න පුළුවන් විදිහට එක හැදිල තියෙනවා.:yes::yes::yes: අපේ රටේ උන් ඒවගෙන් ප්‍රයෝජනේ ගන්නේ නෑ හරියට, එක්කෝ එක ලබා ගන්න දැනුමක් නෑ..:growl::growl:. ඊටත් වඩා ලැජ්ජයි..(මම TEC යනවා කියන එක කියන්න ලැජ්ජයි):baffled::baffled: ලංකාවෙන් පිටට ඇවිත් education කරද්දී තමා FREE EDUCATION එකේ වටිනාකම මාර විදිහට දැනෙන්නේ.. මමත් ලංකාවේ TEC එකෙන් ඉගෙන ගෙන හොදට ගොඩ ගිය එකෙක්. මන් TEC යන්න හදද්දී යාලුවෝ try කරේ SLIIT යන්න.මට ඒවාට සල්ලි නෑ.. :lol::lol::lol: මං TEC එකට අවුරුද්දකට රුපියල් 2,000.00ක් ද කොහෙද ගෙවුවේ... මේ ටික හිතට ගනින්, යකෝ රටකට පනින්න ඉස්සල්ල ගිහින් කරන්නේ මොකක්ද කියල හිතපන්. ලංකාවේ EDUCATION DEPARTMENT එකෙන් එක එක ෆීල්ඩ් එකට අදලාව හැමදේම තියෙනවා.පොඩ්ඩක් හොයල බලපන් තමන්ට ගැලපෙන දේ. ඒ කරලා ඉගෙන ගනින් තමන්ගේ CARRIER එක DEVELOP කරගෙන පැනපන් රටකට. A/L කියන්නේ අපේ ජීවිතේම නෙමේ. ජිවිතේ කඩවීම් point එකකුත් නෙමේ... එකම එක විභහගයක් විතරමයි.. මං මේ ඉන්න රටට ලංකාවේ කොල්ලෝ එනවා ජොබ් හොයන්.. කිසිම qualification එකක් නෑ. එන්නං වාලේ එනවා. ඇවිත් කියන්නේ අයියේ ඕන ජොබ් එකක් කමක් නෑ කියල (මොන @%#$%#@%$ කතාවක්ද බං එක). ඉංග්‍රීසි වචනයක් බෑ, CV එකක් නෑ, අපිත් අසරණයි යකෝ කාටහරි recommend කරන්නේ මොකක් කියලද? ඔහම Dubai අවොත් Cleaning වගේ ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන්වෙයි.. AED (800.00-1200) වගේ පඩියකට ඇතිද..? (1AED = 48.00Rs) 1. පවුලේ උන් ලග නෑ 2.රැයක් දවාලක් නෑ වැඩ 3.ඉන්න වෙන්නේ 10ක් විතර එක room එකක 4.රෙන්න තැනක් නෑ හරියට. 5.පට්ට රස්නේ 6.කටට රහට කෑමක් නෑ 7.එළියකට පහලකට යන්න නෑ මෙච්චර කටු කාලා ඇතිද මේ පඩිය ......? හිතපිය එන්න කලින් .. Qualifications හදන වරෙන්.. වරදින්නේ නෑ.. මුලින් ලංකාවේ free දෙන දේ අරං ඇවිත් සල්ලි ලංකාව යවල තමන්ගේ පවුලේ උන්වත් සැපෙන් තියලා.FREE ගත්ත ඒවගේ නයත් ගෙවලා දාපන්.. එදාට උබලට ආඩම්බරයක් දැනෙයි උබ ගැන.... දැනගන්න මොනා හරි තියෙනවානම් tread එකේ යටින් ලියපන් PM දාන්න එපා (මොකද ඒක ෆුල් අනික මෙතන ලිවුවහම වෙන එකෙකුටත් වැදගත් වෙයි හැමෝටම පේන නිසා) එහෙනම් වාසනා වේවා....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom