මචං, මෙහෙම කියන්න හිතුනේ අද මම දැක්ක මේ tread නිසා....
මුලින්ම මේක බලලා ඉද්පන්කෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=1892335
මම තනියම කලපනා කරපු දෙයක්, අහගනින් එහෙනම් කියවල
හරි,
උබල මම අපි හැමෝම දන්නවා,
ශ්‍රී ලංකාව කියන්නේ FREE EDUCATION එකක් යහමින් තියෙන රටක්..
දුප්පත් එකෙක්ට හොදට ඉගෙන ගෙන තමන්ගේ ජීවිතය හරිමගට ගන්න පුළුවන් විදිහට එක හැදිල තියෙනවා.

අපේ රටේ උන් ඒවගෙන් ප්‍රයෝජනේ ගන්නේ නෑ හරියට, එක්කෝ එක ලබා ගන්න දැනුමක් නෑ..
.
ඊටත් වඩා ලැජ්ජයි..(මම TEC යනවා කියන එක කියන්න ලැජ්ජයි)

ලංකාවෙන් පිටට ඇවිත් education කරද්දී තමා FREE EDUCATION එකේ වටිනාකම මාර විදිහට දැනෙන්නේ..
මමත් ලංකාවේ TEC එකෙන් ඉගෙන ගෙන හොදට ගොඩ ගිය එකෙක්. මන් TEC යන්න හදද්දී යාලුවෝ try කරේ SLIIT යන්න.මට ඒවාට සල්ලි නෑ..

මං TEC එකට අවුරුද්දකට රුපියල් 2,000.00ක් ද කොහෙද ගෙවුවේ...
මේ ටික හිතට ගනින්,
යකෝ රටකට පනින්න ඉස්සල්ල ගිහින් කරන්නේ මොකක්ද කියල හිතපන්. ලංකාවේ EDUCATION DEPARTMENT එකෙන් එක එක ෆීල්ඩ් එකට අදලාව හැමදේම තියෙනවා.පොඩ්ඩක් හොයල බලපන් තමන්ට ගැලපෙන දේ. ඒ කරලා ඉගෙන ගනින් තමන්ගේ CARRIER එක DEVELOP කරගෙන පැනපන් රටකට.
A/L කියන්නේ අපේ ජීවිතේම නෙමේ. ජිවිතේ කඩවීම් point එකකුත් නෙමේ... එකම එක විභහගයක් විතරමයි..
මං මේ ඉන්න රටට ලංකාවේ කොල්ලෝ එනවා ජොබ් හොයන්..
කිසිම qualification එකක් නෑ. එන්නං වාලේ එනවා.
ඇවිත් කියන්නේ අයියේ ඕන ජොබ් එකක් කමක් නෑ කියල (මොන @%#$%#@%$ කතාවක්ද බං එක).
ඉංග්‍රීසි වචනයක් බෑ, CV එකක් නෑ,
අපිත් අසරණයි යකෝ කාටහරි recommend කරන්නේ මොකක් කියලද?
ඔහම Dubai අවොත් Cleaning වගේ ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන්වෙයි.. AED (800.00-1200) වගේ පඩියකට ඇතිද..? (1AED = 48.00Rs)
1. පවුලේ උන් ලග නෑ
2.රැයක් දවාලක් නෑ වැඩ
3.ඉන්න වෙන්නේ 10ක් විතර එක room එකක
4.රෙන්න තැනක් නෑ හරියට.
5.පට්ට රස්නේ
6.කටට රහට කෑමක් නෑ
7.එළියකට පහලකට යන්න නෑ
මෙච්චර කටු කාලා ඇතිද මේ පඩිය ......?
හිතපිය එන්න කලින් ..
Qualifications හදන වරෙන්..
වරදින්නේ නෑ..
මුලින් ලංකාවේ free දෙන දේ අරං ඇවිත් සල්ලි ලංකාව යවල තමන්ගේ පවුලේ උන්වත් සැපෙන් තියලා.FREE ගත්ත ඒවගේ නයත් ගෙවලා දාපන්..
එදාට උබලට ආඩම්බරයක් දැනෙයි උබ ගැන....
දැනගන්න මොනා හරි තියෙනවානම් tread එකේ යටින් ලියපන් PM දාන්න එපා (මොකද ඒක ෆුල් අනික මෙතන ලිවුවහම වෙන එකෙකුටත් වැදගත් වෙයි හැමෝටම පේන නිසා)
එහෙනම් වාසනා වේවා....
මුලින්ම මේක බලලා ඉද්පන්කෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=1892335
මම තනියම කලපනා කරපු දෙයක්, අහගනින් එහෙනම් කියවල
හරි,
උබල මම අපි හැමෝම දන්නවා,
ශ්‍රී ලංකාව කියන්නේ FREE EDUCATION එකක් යහමින් තියෙන රටක්..
දුප්පත් එකෙක්ට හොදට ඉගෙන ගෙන තමන්ගේ ජීවිතය හරිමගට ගන්න පුළුවන් විදිහට එක හැදිල තියෙනවා.

අපේ රටේ උන් ඒවගෙන් ප්‍රයෝජනේ ගන්නේ නෑ හරියට, එක්කෝ එක ලබා ගන්න දැනුමක් නෑ..

.ඊටත් වඩා ලැජ්ජයි..(මම TEC යනවා කියන එක කියන්න ලැජ්ජයි)

ලංකාවෙන් පිටට ඇවිත් education කරද්දී තමා FREE EDUCATION එකේ වටිනාකම මාර විදිහට දැනෙන්නේ..
මමත් ලංකාවේ TEC එකෙන් ඉගෙන ගෙන හොදට ගොඩ ගිය එකෙක්. මන් TEC යන්න හදද්දී යාලුවෝ try කරේ SLIIT යන්න.මට ඒවාට සල්ලි නෑ..

මං TEC එකට අවුරුද්දකට රුපියල් 2,000.00ක් ද කොහෙද ගෙවුවේ...
මේ ටික හිතට ගනින්,
යකෝ රටකට පනින්න ඉස්සල්ල ගිහින් කරන්නේ මොකක්ද කියල හිතපන්. ලංකාවේ EDUCATION DEPARTMENT එකෙන් එක එක ෆීල්ඩ් එකට අදලාව හැමදේම තියෙනවා.පොඩ්ඩක් හොයල බලපන් තමන්ට ගැලපෙන දේ. ඒ කරලා ඉගෙන ගනින් තමන්ගේ CARRIER එක DEVELOP කරගෙන පැනපන් රටකට.
A/L කියන්නේ අපේ ජීවිතේම නෙමේ. ජිවිතේ කඩවීම් point එකකුත් නෙමේ... එකම එක විභහගයක් විතරමයි..
මං මේ ඉන්න රටට ලංකාවේ කොල්ලෝ එනවා ජොබ් හොයන්..
කිසිම qualification එකක් නෑ. එන්නං වාලේ එනවා.
ඇවිත් කියන්නේ අයියේ ඕන ජොබ් එකක් කමක් නෑ කියල (මොන @%#$%#@%$ කතාවක්ද බං එක).
ඉංග්‍රීසි වචනයක් බෑ, CV එකක් නෑ,
අපිත් අසරණයි යකෝ කාටහරි recommend කරන්නේ මොකක් කියලද?
ඔහම Dubai අවොත් Cleaning වගේ ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන්වෙයි.. AED (800.00-1200) වගේ පඩියකට ඇතිද..? (1AED = 48.00Rs)
1. පවුලේ උන් ලග නෑ
2.රැයක් දවාලක් නෑ වැඩ
3.ඉන්න වෙන්නේ 10ක් විතර එක room එකක
4.රෙන්න තැනක් නෑ හරියට.
5.පට්ට රස්නේ
6.කටට රහට කෑමක් නෑ
7.එළියකට පහලකට යන්න නෑ
මෙච්චර කටු කාලා ඇතිද මේ පඩිය ......?
හිතපිය එන්න කලින් ..
Qualifications හදන වරෙන්..
වරදින්නේ නෑ..
මුලින් ලංකාවේ free දෙන දේ අරං ඇවිත් සල්ලි ලංකාව යවල තමන්ගේ පවුලේ උන්වත් සැපෙන් තියලා.FREE ගත්ත ඒවගේ නයත් ගෙවලා දාපන්..
එදාට උබලට ආඩම්බරයක් දැනෙයි උබ ගැන....
දැනගන්න මොනා හරි තියෙනවානම් tread එකේ යටින් ලියපන් PM දාන්න එපා (මොකද ඒක ෆුල් අනික මෙතන ලිවුවහම වෙන එකෙකුටත් වැදගත් වෙයි හැමෝටම පේන නිසා)
එහෙනම් වාසනා වේවා....
කාලයක් යද්දී භාෂාව නම් හැදෙයි තමයි. ඒත් රස්සාවක් හොයා ගන්න, මෙහේ interview යන්න මොකා එක්ක උනත් කතා කරන්න සිංහල විතරක් තිබිලා මදි නේද?