Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Job Dubai- Free Education-Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද මාතෘකාවක් මචන්. මට මේ වගේ අපේ කොල්ලෝ සෑහෙන්න සෙට් වෙනවා. හරියටම මීට මාසයකට කලින් සත්වා Al-Maya එකේදී හලාවත කොල්ලෝ දෙන්නෙක් මට හම්බුනා. උන් දෙන්නම CV හදාගෙන බඩු ගන්න එන අයට දෙනවා. මගේ ගාවටත් ඇවිත් දුන්නා. දීලා මෙහෙම කියනවා. අයියේ අපි විසිට් ගහගෙන ඩුබායි ඇවිල්ලා මාසයක්. පුළුවන්නම් රස්සාවක් හොයලා දෙන්න ලොකු පිනක් කියලා. CV එක අතට ඇරන් බලපුවාම ලංකාවේ විදියට ගහපු CV දෙකක්. ලංකාවේ ඇඩ්රස් අනම් මනම් ඔක්කොම දාලා ඒත් A4 Paper එකේ බාගයක්වත් නෑ.

ලංකාවේ මොනවද කරේ කියලා අහපුවාම ත්රීවීල් ඩ්රයිවින් කරාලු. කිසිම course එකක් කරලා නෑ. අඩුම තරමේ o/L වත් පාස් නෑ. CV එක මගේ අතට දුන්න ගමන් කිව්වේ අය්යේ English නම් දන්නේ නෑ කියලා. මම ඇහුවා අඩුම තරමේ හින්දිවත් දන්නවාද කියලා. ඒත් නැහැලු.  මොනවා හරි රස්සාවක් කමක් නෑ කිව්වා. Toilet Clean කරන්න උනත් කමක් නැල්ලු.

කියපල්ලා මේ විදියට ආවාම කොහොමද දන්න කියන Company එක්කට හරි Recommend කරන්නේ. කිසිම භාෂාවක් බෑ, කිසිම course එකක්වත් කරලා නෑ.  කාලයක් යද්දී භාෂාව නම් හැදෙයි තමයි. ඒත් රස්සාවක් හොයා ගන්න, මෙහේ interview යන්න මොකා එක්ක උනත් කතා කරන්න සිංහල විතරක් තිබිලා මදි නේද?

මේ කියලා තියෙනවා වගේ කොහේවත් යන්න කලින් අනිවාර්යයෙන්ම English හදා ගනිල්ලා. ඒ වගේම තමන්ගේ Career එක හදා ගන්න මොකක් හරි course එකක් කරපල්ලා. කිසිම දැනුමක් නැතුව රටකට යන්න හදන්න එපා. නිකරුනේ ජීවිත චාටර් කර ගන්න එපා මචන්ලා. අනික් දේ දැන් ඉස්සර තිබුන ඩුබායි නෙවෙයි තියෙන්නේ. රස්සාවක් හොයා ගන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි. රටකට එන්න කලින් දෙපාරක් හිතලා තමන්ගේ Career එක හදාගෙන English හදාගෙන එන්න බලපල්ලා. ඇවිල්ලා චාටර් වෙච්ච කොල්ලෝ හතර පස් දෙනෙක්ම රස්සාවල් වලට දාලා දුන්නා මීට කලින්. ඒත් දැන් එහෙම ලේසියෙන් රස්සාවල් වලට දාන්න බෑ මෙහේ තියෙන වාතාවරනෙත් එක්ක. ඉගෙන ගනිල්ලා පුළුවන් කාලේ පිස්සු කෙලින්නේ නැතුව. දවසක මේ විදියට චාටර් වෙන්නේ නැතුව.

[QUOTE="signshop, post: 24291814, member: 358740"] [SIZE="4"]හොද මාතෘකාවක් මචන්. මට මේ වගේ අපේ කොල්ලෝ සෑහෙන්න සෙට් වෙනවා. හරියටම මීට මාසයකට කලින් සත්වා Al-Maya එකේදී හලාවත කොල්ලෝ දෙන්නෙක් මට හම්බුනා. උන් දෙන්නම CV හදාගෙන බඩු ගන්න එන අයට දෙනවා. මගේ ගාවටත් ඇවිත් දුන්නා. දීලා මෙහෙම කියනවා. අයියේ අපි විසිට් ගහගෙන ඩුබායි ඇවිල්ලා මාසයක්. පුළුවන්නම් රස්සාවක් හොයලා දෙන්න ලොකු පිනක් කියලා. CV එක අතට ඇරන් බලපුවාම ලංකාවේ විදියට ගහපු CV දෙකක්. ලංකාවේ ඇඩ්රස් අනම් මනම් ඔක්කොම දාලා ඒත් A4 Paper එකේ බාගයක්වත් නෑ.:no: ලංකාවේ මොනවද කරේ කියලා අහපුවාම ත්රීවීල් ඩ්රයිවින් කරාලු. කිසිම course එකක් කරලා නෑ. අඩුම තරමේ o/L වත් පාස් නෑ. CV එක මගේ අතට දුන්න ගමන් කිව්වේ අය්යේ English නම් දන්නේ නෑ කියලා. මම ඇහුවා අඩුම තරමේ හින්දිවත් දන්නවාද කියලා. ඒත් නැහැලු. :baffled: මොනවා හරි රස්සාවක් කමක් නෑ කිව්වා. Toilet Clean කරන්න උනත් කමක් නැල්ලු. කියපල්ලා මේ විදියට ආවාම කොහොමද දන්න කියන Company එක්කට හරි Recommend කරන්නේ. කිසිම භාෂාවක් බෑ, කිසිම course එකක්වත් කරලා නෑ. :dull: කාලයක් යද්දී භාෂාව නම් හැදෙයි තමයි. ඒත් රස්සාවක් හොයා ගන්න, මෙහේ interview යන්න මොකා එක්ක උනත් කතා කරන්න සිංහල විතරක් තිබිලා මදි නේද? මේ කියලා තියෙනවා වගේ කොහේවත් යන්න කලින් අනිවාර්යයෙන්ම English හදා ගනිල්ලා. ඒ වගේම තමන්ගේ Career එක හදා ගන්න මොකක් හරි course එකක් කරපල්ලා. කිසිම දැනුමක් නැතුව රටකට යන්න හදන්න එපා. නිකරුනේ ජීවිත චාටර් කර ගන්න එපා මචන්ලා. අනික් දේ දැන් ඉස්සර තිබුන ඩුබායි නෙවෙයි තියෙන්නේ. රස්සාවක් හොයා ගන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි. රටකට එන්න කලින් දෙපාරක් හිතලා තමන්ගේ Career එක හදාගෙන English හදාගෙන එන්න බලපල්ලා. ඇවිල්ලා චාටර් වෙච්ච කොල්ලෝ හතර පස් දෙනෙක්ම රස්සාවල් වලට දාලා දුන්නා මීට කලින්. ඒත් දැන් එහෙම ලේසියෙන් රස්සාවල් වලට දාන්න බෑ මෙහේ තියෙන වාතාවරනෙත් එක්ක. ඉගෙන ගනිල්ලා පුළුවන් කාලේ පිස්සු කෙලින්නේ නැතුව. දවසක මේ විදියට චාටර් වෙන්නේ නැතුව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom