job ekak labuna :)

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    4,903
    1,022
    113
    mchnla mata job ekak labuna.

    mage palaveni job eka,, kattiya mata meka poddak kiyanna...

    secuirty, labours lata kohomada ogollo katha karanne ? mama aiye kiyala palaveni davase katha kala...manager kiwwa ehema kata karanna epa nama kiyala kata karanna kiyala, kohomada bn vayasa 50 vitara kenekta nama kiyala kata karanne ?

    advice me...
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    5,863
    2,942
    113
    නම කියලා කතා කරපන් ඉතින්. අම්මගෙ වයසේ ගෑණු අය මට සර් කියලා කතා කරද්දි මම ඉතින් නම කියනවා කරන්න දෙයක් නෑ ස්ටේටස් මේන්ටේන් කරන්න එපායෑ.

    එකම දේ ඒ මිනිස්සුන්ට ගුඩ් මෝනින් පාරක් එහෙම දාලා හිනාවෙලා කතා කරපන්. හොඳින් සලකපන්.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    1,165
    2,180
    113
    මම නං නම කියලා තමයි කතා කරන්නේ. ඔෆිස් එකේ හැමෝම එහෙම තමයි. අයියා මල්ලි කියලා නං කතා කරන්නේ නැහැ. මට වඩා තනතුරෙන් උසස් අයටත් නම කියනවා, ඒ අය මගේ වයසේ නං.

    අනික ඉතිං නමක් තියෙන්නේ ඒක කියලා කතා කරන්න. මට නං රියදුරෙක් උනත් මගේ නම කියලා කතා කරා කියලා කිසිම ගැටළුවක් නැහැ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,972
    2,294
    113
    mchnla mata job ekak labuna.

    mage palaveni job eka,, kattiya mata meka poddak kiyanna...

    secuirty, labours lata kohomada ogollo katha karanne ? mama aiye kiyala palaveni davase katha kala...manager kiwwa ehema kata karanna epa nama kiyala kata karanna kiyala, kohomada bn vayasa 50 vitara kenekta nama kiyala kata karanne ?


    advice me...
    Amaruwen unath puruduvweyan. A professional than wala ayiye akke naa.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,780
    1,971
    113
    Internet
    congrats machan.
    nama kiyapan aulak naha. tikak close porak wunoth aiye kiyapan. eth close wuna paliyata hamotama aiya malli akka kiyanna epa.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    527
    1,039
    93
    Don't concern yourself with this sort of stupid shit. You can call them whatever you want. But just respect them for who they are then you will do all right.
     
    • Like
    Reactions: RavinduSha