Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
job ekak labuna :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නම කියල කතා කරපන් බන්, පළවෙනි ජොබ් එකේදී අපිත් ඔහොම තමා , ෆුල් අන්දුන් කුන්දුන් . බට් , ඒක company culture එක. හුගක් MNC / පිටරට investment / shares තියෙන company වල එහෙම තමයි. තව දෙයක්, නම කියල කතා කරන්න කියුව නම්, sir / madam කියන්නත් එපා කියයි. Mr / Mrs /Miss වගේ කියන්න කියයි, seniorම officer කෙනෙක්ට කතා කරද්දී. (අවශ්‍ය නම් )

මට නම් ඕක කියල දුන්නේ බොසාගේ සෙකට්‍රි, එතකොට department එකටම හිටිය පොඩිම එකා මම, ඉස්කෝලෙන් අවුට් උනා විතරයි. මන් පොඩි එකා හින්ද වැඩ පුරුදු වෙන කොට මොකක් හරි එකකට බොසාගේ සෙකට්‍රි , හම්බෙන්න ගිහින් , නම අගට අක්කේ කියල කතා කරා. අක්ක කියුවට ඇන්ටි තමා කියන්න ඕන හරිනම් වයස ගැන බලල . රැව්ව රැවිල්ලක් . හම්මේ....

මේකී කඩ්ඩෙන්ම දුන්නනේ මෙහෙ අක්කල , නංගිලා , අයියල, මල්ලිලා නැහැ. office එකක් , නම කියල කතා කරන්න, induction එකේදී කියල දුන්නේ නැද්ද අරකද මේකද කියල. මට හෙනම අප්සට් . ඇයි යකෝ, ඇවිල්ල දවස් කීයද, මේකිගේ රෙස්පෙට්. මන් sorry කියල, මට ඕන ෆයිල් එකත් අරන් ආවා (මට induction එකක් තිබ්බෙත් නැහැ ).

පස්සේ , lunch ගන්න වෙලාවේ, මේකි ඉන්නවා. මන් ශේප් එකේ මාරු වෙන්න යනකොටම මෙකි දැක්ක. ඊට පස්සේ, ඒ table එකටම මටත් අඩ ගහල , විස්තර ඇහුව. මමත් බයෙන් බයෙන් කතා කරේ, අයෙත් බනියිද කියල. බොසාගේ සෙකට්‍රි නේ , බොස්ට වඩා රෙස්පෙට් . කෑම කාල ඉවර වෙනකන් සිංහලෙන් කතා කරේ, ඒ අතරේ තම company culture එක ගැන කියල දුන්නේ. (මේකිට පස්සේ ආරංචි වෙලා තියෙන්නේ මට HR එකෙන් induction ඒක කරේ නැහැ කියල .)

සතියක් විතර යනකොට ඉතින් පට්ට fit . නම කියල කතා කරන්නත් මම පුරුදු උනා , ටොප් Management අයට විතරක් නමේ මුලට Mr . Miss කියල කතා කරා .

[QUOTE="pradeepsu, post: 26059522, member: 573267"] නම කියල කතා කරපන් බන්, පළවෙනි ජොබ් එකේදී අපිත් ඔහොම තමා , ෆුල් අන්දුන් කුන්දුන් . බට් , ඒක company culture එක. හුගක් MNC / පිටරට investment / shares තියෙන company වල එහෙම තමයි. තව දෙයක්, නම කියල කතා කරන්න කියුව නම්, sir / madam කියන්නත් එපා කියයි. Mr / Mrs /Miss වගේ කියන්න කියයි, seniorම officer කෙනෙක්ට කතා කරද්දී. (අවශ්‍ය නම් ) මට නම් ඕක කියල දුන්නේ බොසාගේ සෙකට්‍රි, එතකොට department එකටම හිටිය පොඩිම එකා මම, ඉස්කෝලෙන් අවුට් උනා විතරයි. මන් පොඩි එකා හින්ද වැඩ පුරුදු වෙන කොට මොකක් හරි එකකට බොසාගේ සෙකට්‍රි , හම්බෙන්න ගිහින් , නම අගට අක්කේ කියල කතා කරා. අක්ක කියුවට ඇන්ටි තමා කියන්න ඕන හරිනම් වයස ගැන බලල . රැව්ව රැවිල්ලක් . හම්මේ.... මේකී කඩ්ඩෙන්ම දුන්නනේ මෙහෙ අක්කල , නංගිලා , අයියල, මල්ලිලා නැහැ. office එකක් , නම කියල කතා කරන්න, induction එකේදී කියල දුන්නේ නැද්ද අරකද මේකද කියල. මට හෙනම අප්සට් . ඇයි යකෝ, ඇවිල්ල දවස් කීයද, මේකිගේ රෙස්පෙට්. මන් sorry කියල, මට ඕන ෆයිල් එකත් අරන් ආවා (මට induction එකක් තිබ්බෙත් නැහැ ). පස්සේ , lunch ගන්න වෙලාවේ, මේකි ඉන්නවා. මන් ශේප් එකේ මාරු වෙන්න යනකොටම මෙකි දැක්ක. ඊට පස්සේ, ඒ table එකටම මටත් අඩ ගහල , විස්තර ඇහුව. මමත් බයෙන් බයෙන් කතා කරේ, අයෙත් බනියිද කියල. බොසාගේ සෙකට්‍රි නේ , බොස්ට වඩා රෙස්පෙට් . කෑම කාල ඉවර වෙනකන් සිංහලෙන් කතා කරේ, ඒ අතරේ තම company culture එක ගැන කියල දුන්නේ. (මේකිට පස්සේ ආරංචි වෙලා තියෙන්නේ මට HR එකෙන් induction ඒක කරේ නැහැ කියල .) සතියක් විතර යනකොට ඉතින් පට්ට fit . නම කියල කතා කරන්නත් මම පුරුදු උනා , ටොප් Management අයට විතරක් නමේ මුලට Mr . Miss කියල කතා කරා . [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom