සොහොන;21104071 said:Redi adan kohomada bun yane
Wali giya bun ambanekata
Man ththata 2\3 parak adagena watena gahuwa bun
Pata seen eka bun
Italy wala nam pata chatr ekak kawe
අනේ මන්ද බන්.. උඹ සේරම දේවල් මගින් මගට
නතර කරලනේ.. උඹට ජීවිතේ ගැන වගකීමක් නැති
කම මේ.
තව ටිකක් මෙහෙම කාලේ ගෙවෙන්න ඇරපන්.. එතකොට
උඹට හොදටම තේරිලා කුලී වැඩකට හරි යන්න හිතෙයි..
එතෙක් ඉතින් මේ ජීවිතේ මෙහෙමමං තමයි..






