job eke bun රෙවිලා එරිලා ඉන්නෙ බන් help me

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සොහොන;21104071 said:
    Redi adan kohomada bun yane:sorry:

    Wali giya bun ambanekata

    Man ththata 2\3 parak adagena watena gahuwa bun

    Pata seen eka bun :no:

    Italy wala nam pata chatr ekak kawe


    අනේ මන්ද බන්.. උඹ සේරම දේවල් මගින් මගට
    නතර කරලනේ.. උඹට ජීවිතේ ගැන වගකීමක් නැති
    කම මේ.

    තව ටිකක් මෙහෙම කාලේ ගෙවෙන්න ඇරපන්.. එතකොට
    උඹට හොදටම තේරිලා කුලී වැඩකට හරි යන්න හිතෙයි..

    එතෙක් ඉතින් මේ ජීවිතේ මෙහෙමමං තමයි.. :sorry:
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ආස සයිඩ් එක බලල කරා නම් හරි
    බිස්නස් එකක් පටන් ගත්ත නම් හරි ශෙයාස් දාල පොඩියට
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ආස සයිඩ් එක බලල කරා නම් හරි
    බිස්නස් එකක් පටන් ගත්ත නම් හරි ශෙයාස් දාල පොඩියට
    Api laga business thiyenawa. shares danna un nane.. project eka ahapu gaman duwanawa.. :lol::(
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    Gedara ungen support ekak nathnam ubata wena ungen support ekak hambaweyida.apita puluwan ape mathaya kiyanna withari.mekai apiwa understand wena amma thaaththaa kenek labannath pin karanna ona.mamath uba wage thama.mata una dewal ubata unanam uba dan hire.mona karannada ban.marenna bahane.mama nam koyanne ubata lankawe inna bari nam wena ratakata hari palayan.habayi giya gaman enna nemeyi.kohomahari katta kala salli tikak hoyagena diyunu wenawa kiyala hithagena palayan.ada kaale salli nathnam amma thaththawath naha ban.hama pawulakama nemeyi.samahara pawul wala.
    :yes:
    සල්ලි ටිකක් හොයගෙන වෙන රටකට යන එක තමයි හොද.මොකද පවතින පරිසරය තුලින් හැම විටම ලබෙන්නෙ වෙදනවක්. ඉතින් මචන් අලුත් පරිසරයක, අපේ හිත හද ගන්ට පුලුවන්. ප්‍රශ්න අමතක වෙනව.මොනව කරන්ටත් සල්ලි අවශ්‍ය.එක හොය ගෙන ඉස්සරහට යන එක තමයි.එ වගෙම මොනව කරන්ටත් ඔලුව නිදහසේ තියෙන්ට ඔන.එකට ඔය පරිසරයෙ ඉදන් මොනම හොද දේයකවත් හිතෙන් නැ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තොට පිස්සු.උඹ අර මාස හයේ කෝස් එක කරගත්තේ නෑනේ.ඕක කරපු එකෙක්වත් නෑ හොඳට හම්බ නොකරන.

    උඹ ආස කරන කැමති ෆීල්ඩ් එකක් නැද්ද?

    Ow bun :sorry:

    Danata num bun man asama wade bun driving wada

    Eka num kochara kalath epa wene na bun :)

    Prshne mata bara wahana licen na bun thawa masa 4 one bara yahana gana pluwan

    Habi kachal eka bun man gedara auto eka witari elwe bike num manual awulak na :sorry:

    Dan bun mage main target eka thami farm ekak dana eka

    Goda yanawa bun hariyana ho waradena wade karNawa bike eka wikunala
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;21104334 said:
    Ow bun :sorry:

    Danata num bun man asama wade bun driving wada

    Eka num kochara kalath epa wene na bun :)

    Prshne mata bara wahana licen na bun thawa masa 4 one bara yahana gana pluwan

    Habi kachal eka bun man gedara auto eka witari elwe bike num manual awulak na :sorry:

    මාස හතර යනකම් ඔය කන්ටේනර් එලවන්න උගන්නන තැනකට ගිහිල්ලා ඒ වගේ දෙයක්වත් ඉගෙන ගන්න.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    සොහොන;21104334 said:
    Ow bun :sorry:

    Danata num bun man asama wade bun driving wada

    Eka num kochara kalath epa wene na bun :)

    Prshne mata bara wahana licen na bun thawa masa 4 one bara yahana gana pluwan

    Habi kachal eka bun man gedara auto eka witari elwe bike num manual awulak na :sorry:

    Ane puthe... Italy palayan.. taxi job ekak set karaganin... Uba Asa de.. salli hoyannath pulwan.. ape peththe Italy Inna aya Gena kynd one nene.. karana job ekai hamba karana salliyai Uba dannawane.. Uba ohoma Inna ekek nemene mcho.. hodata salli hoyala wahanayak tyn podi Bussiness parak dagena athal eke Inna puwlan.. Uba 10 yr Italy walata gihin nadiyen gemak gaha gaththa nam
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Godak stuti bun coment dala mata call ekak aran hitata fit ekak duna unata

    Mehemi bun mama elagata karane :)

    Ate thiyene bun discovery 135 eka witari wikunala

    Podiyata farm ekak patan ganawa bun

    Hariyana ho waredena wadeta ata gahanawa
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    සොහොන;21104487 said:
    Godak stuti bun coment dala mata call ekak aran hitata fit ekak duna unata

    Mehemi bun mama elagata karane :)

    Ate thiyene bun discovery 135 eka witari wikunala

    Podiyata farm ekak patan ganawa bun

    Hariyana ho waredena wadeta ata gahanawa

    Patta mchn.. Wede ta atha gahapan..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;21104487 said:
    Godak stuti bun coment dala mata call ekak aran hitata fit ekak duna unata

    Mehemi bun mama elagata karane :)

    Ate thiyene bun discovery 135 eka witari wikunala

    Podiyata farm ekak patan ganawa bun

    Hariyana ho waredena wadeta ata gahanawa

    ෆාම් එකක් කිවුවේ?
    කුකුල්ලු වගේ හදන ෆාම් එකක්ද?
     

    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    matath tiyenne oya seen1 ban, dan aurudu 26k wenawa thama job1k na, podi podi job karanda hithenneth na, thaththagen kisima sahayogayak na ban, eyata ona widihata witarai wada wenne, koi weleth kagahana wade, idam nam tiyanawa akkara 25k 30k eth wadak na.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන් අයියේ , මට නං හිතෙන්නේ මේක කියෙව්වම ඔයා හොයන ලයිෆ් එක තියෙන්නේ ඉතාලි වල කියල :rofl:

    එනිවේ , ඔය අවුල මටත් තියෙනවා .. ඒ කිව්වේ ඔය එපා වීම කියන සීන් එක ..
    එත් ඉතින් කරන්න ඕනේ දේ මේකයි , දෙයක් පටන් ගත්තම ඒකේ අවසානය මොකක්ද කියල ටාගට් එකක් තියාගැනීම ,
    රෙන්න ගියත් ෆ්ලශ් කරනවා කියන එක ඔලුවේ තියාගෙන නේ යන්නේ , ඉතින් අපි ෆ්ලශ් නොකර එන්නේ නෑ නේ ..
    ඒ වගේ තමා , දෙයක් පටන් ගන්නකොට එකේ අවසානය මොකක්ද කියල හිතේ පොඩි ඉමේජ් එකක් තියාගන්න . එතකොට කට්ටක් කාගෙන අල්ලන් ඉන්න ලේසි :)