job eken ain karanna, lankawe law monaada tiyenne

dark_Horse

Member
Dec 21, 2016
20
1
3
job eken ain karanawanam performance issues kiyala, lankaawe laws walata anuwa, employer apita padi denna oneda? nathnam nikanma letter ekak denawada , gedara yanna kiyala mukuth natuwa (kalin kmatten yannwanna ahala, ba kiuwama)?
 
  • Like
Reactions: genius_EK

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    permenant nam masa 3 ka denna ona, valid reason ekak thiyennath ona.
    godak welawata labour court giyoth job eka beraganna pluwan mokada company ekata godak amarui ubawa hari na kiyala pennanna ube discipline, behavioural issues naththam.
    e.g.: office eke kali walata kelala mattu weema, puruddata parakku wela wadata ena eka, uniforma ekak thiyanwanam eka andinne nathi eka.
    habai lokkanta garu kare nathi eka, direct oppu kranna bari performance awul, e mokatawath job nathi krnna ba.

    habai uba permenant nemei nam kelinma ayin krnna puluwan. kisi case ekak na. ada kiyanna puluwan dan yanna kiyala. e wagema ubatath pulluwan.
     
    dark_Horse

    Member
    Dec 21, 2016
    20
    1
    3
    permanent nam. mokak hari performance aul kiyala kohoma hari daala ain karoth, aniwa padi denna oneda maasa 3k minimum?
     
    dark_Horse

    Member
    Dec 21, 2016
    20
    1
    3
    performance aul kohma hari hoyaagena, pennalaa ain karath, mona nathi leda hari tiyena leda hari daala ain karath, ara 3 months salary eka sure da?
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    performance aul kohma hari hoyaagena, pennalaa ain karath, mona nathi leda hari tiyena leda hari daala ain karath, ara 3 months salary eka sure da?

    na machan. performance issue ekakatanam dei, disciplinary or relared case walata denne na mkuth.
    summary dismissal kiyala seen eak thiyanwa. ekata compensate krnne na. wadakrapu dawas ganata padiya witharai denne
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Avata giyata ain karanna bariyooo Permanant nam godakma amarui.. uta epa wenakam weda denna. ita passe uma kamaththen ain wei. mehe ehema wedak kara api danna kiyana ekek :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ehema ain karanna ba machan . අයින් කරන්න නම් බං බීමතින් රාජකාරියේ යෙදීඅ, රාජකරී වෙලාවතුල නිදා ගැනීම. නිතර නිතර ප්‍රමාදව රාජකාරියට වාර්තා කිරීම වගේ හේතු 10ක් විතර තියනවා. එහෙම පර්මනන්ට් කෙනෙක් අයින් කරන්න බැරි හින්දා කරන්නේ වැඩි පුර වැඩ දෙනවා, නැත්නම් නිතරම මොනවා හරි ටෝක් දාල උබට ජොබ් එක එපා කරවනවා. මං ලග ඔය අයින් කරන්න පුළුවන් හෙතු ටික තිබ්බ, හම්බ උනේ නෑ දැන්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    සේවය අවසන් කිරීමේදී සිදුකරනු ලබන ගෙවීම්
    සේවකයින් 15 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයෙහි යොදවන සේවායෝජකයෙකු යටතේ අවුරුදු 5 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයෝ සේවය අවසන් කරනු ලැබීමකදී පහත සඳහන් අනුපාතවල පාරිතෝෂික ලබාගැනීමට හිමිකම් ලබති. (සේවායෝජකයා හෝ සේවකයා විසින් සේවය අවසන් කිරීම, සේවකයා මරණයට පත් වීම හෝ විශ්‍රාම යෑම මත සේවය අවසන් කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයක් මගින් සේවය අවසන් කිරීම)

    1. මාසික වැටුප් ලබන සේවකයෙකු සම්පූර්ණ කරන ලද එක් එක් සේවා වසර සඳහා මාස භාගයක වේතන හෝ වැටුප්

    2. අනිකුත් සේවකයන් සඳහා සම්පූර්ණ කරන ලද එක් එක් වසර සේවය සඳහා දින 14 ක වැටුප

    සේවය අවසන් කිරීමට හේතුව කවරක් වුවද (එනම් ඉල්ලා අස්වීම, සේවයෙන් පහකිරීම, විශ්‍රාම ගැනීම, සේවකයාගේ මරණය, නීතිය ක්‍රියාත්මක කිරීම හෝ වෙනත් ආකාරයකින්) සෑම අවස්ථාවකදී මෙම මුදල ගෙවිය යුතු වේ. එය රඳවාගත හැක්කේ ඇතැම් පටු ලෙස අර්ථකථනය කළ අවස්ථාවලදීය.

    කම්කරු සේවා නියුක්තිය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත, 1975 යටතේ අතිරික්ත සේවකයන් ඉවත් කිරීමට ගෙවීම් සඳහා විධිවිධාන ඇත. ඕනෑම ව්‍යාපාරයක් වසා දැමීම හේතුවෙන් සේවය අත්හිටවූ අවස්ථාවක දී මෙම පනත උල්ලංඝනය වන පහත වන්දි සූත්‍රය අනුව සේවායෝජකයා විසින් නැවත සේවයේ පිහිටුවනු වෙනුවට වන්දි මුදල් පමණක් ගෙවිය යුතු ය:

    1 වන වසර සිට 5 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 12.5) වසරකට මාස 2.5 වැටුප්;
    6 වන වසර සිට 14 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 30.5) වසරකට මාස 2 වැටුප්;
    15 වන වසර සිට 19 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 38) වසරකට මාස 1.5 වැටුප්;
    20 වන වසර සිට 24 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 40) වසරකට මාස 1 වැටුප්; සහ
    25 වන වසර සිට 34 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 48) වසරකට මාස 0.5 වැටුප්
    මූලාශ්‍රය: පාරිතෝෂිත ගෙවීම් පනත; කම්කරු සේවා නියුක්තිය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත, 1975 - 5 සහ 6 නීති සංග්‍රහ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹව අයින් කරනව අන්ම් උබට පුලුව්න් කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිනිල්ලක් දාන්න. ඒක විභාග කරලා උඹට වාසි වෙන විදිහට තින්දුවක් ආවොත්, එතකොට එක්කො උඹව ආයිත් රාජකාරියට ගන්න වෙනවා, නැත්නම් වංදියක් ගන්න පුලුවන්.

    උඹට කම්කරු දෙපාර්තමේන්තුවට යන්න ලොයර්ලා මුකුත් ඕනේ නෑ. උසාවියක් නෙඑයි හින්දා. වියදමක් යන්නේ නෑ. උබ පර්මනට් කියල ඔප්පු කරන්න, ආයතනයෙන් වැටුප් ගත්තා කියල ඔප්පු කරන්න දේවල් ලග තියා ගනින් සැලරි සිලිප් එගේ. උ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සේවය අවසන් කිරීමේදී සිදුකරනු ලබන ගෙවීම්
    සේවකයින් 15 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයෙහි යොදවන සේවායෝජකයෙකු යටතේ අවුරුදු 5 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයෝ සේවය අවසන් කරනු ලැබීමකදී පහත සඳහන් අනුපාතවල පාරිතෝෂික ලබාගැනීමට හිමිකම් ලබති. (සේවායෝජකයා හෝ සේවකයා විසින් සේවය අවසන් කිරීම, සේවකයා මරණයට පත් වීම හෝ විශ්‍රාම යෑම මත සේවය අවසන් කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයක් මගින් සේවය අවසන් කිරීම)

    1. මාසික වැටුප් ලබන සේවකයෙකු සම්පූර්ණ කරන ලද එක් එක් සේවා වසර සඳහා මාස භාගයක වේතන හෝ වැටුප්

    2. අනිකුත් සේවකයන් සඳහා සම්පූර්ණ කරන ලද එක් එක් වසර සේවය සඳහා දින 14 ක වැටුප

    සේවය අවසන් කිරීමට හේතුව කවරක් වුවද (එනම් ඉල්ලා අස්වීම, සේවයෙන් පහකිරීම, විශ්‍රාම ගැනීම, සේවකයාගේ මරණය, නීතිය ක්‍රියාත්මක කිරීම හෝ වෙනත් ආකාරයකින්) සෑම අවස්ථාවකදී මෙම මුදල ගෙවිය යුතු වේ. එය රඳවාගත හැක්කේ ඇතැම් පටු ලෙස අර්ථකථනය කළ අවස්ථාවලදීය.

    කම්කරු සේවා නියුක්තිය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත, 1975 යටතේ අතිරික්ත සේවකයන් ඉවත් කිරීමට ගෙවීම් සඳහා විධිවිධාන ඇත. ඕනෑම ව්‍යාපාරයක් වසා දැමීම හේතුවෙන් සේවය අත්හිටවූ අවස්ථාවක දී මෙම පනත උල්ලංඝනය වන පහත වන්දි සූත්‍රය අනුව සේවායෝජකයා විසින් නැවත සේවයේ පිහිටුවනු වෙනුවට වන්දි මුදල් පමණක් ගෙවිය යුතු ය:

    1 වන වසර සිට 5 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 12.5) වසරකට මාස 2.5 වැටුප්;
    6 වන වසර සිට 14 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 30.5) වසරකට මාස 2 වැටුප්;
    15 වන වසර සිට 19 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 38) වසරකට මාස 1.5 වැටුප්;
    20 වන වසර සිට 24 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 40) වසරකට මාස 1 වැටුප්; සහ
    25 වන වසර සිට 34 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 48) වසරකට මාස 0.5 වැටුප්
    මූලාශ්‍රය: පාරිතෝෂිත ගෙවීම් පනත; කම්කරු සේවා නියුක්තිය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත, 1975 - 5 සහ 6 නීති සංග්‍රහ

    :no: ඕක අදාල වෙන්නේ නෑ බං මුගේ ප්‍රශ්නේට. ඕකේ කියල තියෙන්නේ පාරිතෝශිකයි, ආයතනය වසා දැමීම ගැනයි විටරයි
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මම දන්නා විදිහට නම් මෙහෙමයි මචන්. උබේ performance අවුල් නම් සාමාන්යෙන් ඕනිම compnay එකක් අවස්ථා කීපයකදීම ඒ බව දන්වනවා. මානව සම්පත් අංශය හරහා. උබට letters ලැබෙනවා. එහෙමත් ගිහින් තමා සමහර company කියන්නේ කැමැත්තෙන් අයින් වෙලා යන්න කියල. මේක නිත්‍යානුකූලද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඇහෙම කරන company මම දන්නවා. කලින් comment වල තියෙනවා වගේ උබේ discipline case නැත්නම් කම්කරු දෙපාර්තමේන්තුවට උබට යන්න පුළුවන්. උබට performance අවුල් කියල warning letters දීල තියෙනවා නම් උබට සමහරවිට අවාසි වෙන්න පුළුවන්. කොහොම නමුත් උබව එක සැරේම අයින් කරනවා නම් උබට 3 month salary දෙන්න ඕනි මම දන්නා විදිහට. හරියටම දන්නා කෙනෙක්ගෙන උපදෙස් ගනින් මචන්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    වෙන ජොබ් එකක් හොයාගනින් බන් පජාත වෙන්න කලින්. පණ්ඩිත වැඩ කරන්න ගිහින් වෙන්නේ company letter එකක්වත් recommendation එකක්වත් හම්බෙන්නේ නැතුව එලියට බහින්න වෙන එක :rofl:
     
    dark_Horse

    Member
    Dec 21, 2016
    20
    1
    3
    ain wenawada kiyala kalin ahuwa, dan un alanna inne performance patten tamai, ain akranna reason ekak hoyanne.

    mata denaganna one narakama awastaawakadi, mata salary maasa keeyak hamba wei da kiyala ain karoth. plan eka nam ain karanna tamai. oka asse itin tatawa waradi kohen hari hoyala gahanna bari kamak na. egollo denata allan inne, officially yanne performance pattten. habai direct ma performance aulakuth na.
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    උඹ මොන field එකකද ඉන්නේ? කොච්චර කල් දැන් ඔතන වැඩ ද? මෙන්න මු කීව දේ වෙන්නත් පුළුවන්.

    වෙන ජොබ් එකක් හොයාගනින් බන් පජාත වෙන්න කලින්. පණ්ඩිත වැඩ කරන්න ගිහින් වෙන්නේ company letter එකක්වත් recommendation එකක්වත් හම්බෙන්නේ නැතුව එලියට බහින්න වෙන එක :rofl:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    උඹ මොන field එකකද ඉන්නේ? කොච්චර කල් දැන් ඔතන වැඩ ද? මෙන්න මු කීව දේ වෙන්නත් පුළුවන්.

    uba inne dulaba field ekakanam poddak balahan name eka katha karaganne nathuwa godin da ganna
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,208
    29,898
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකෙක්ව පරක්කු වෙලා ඇවිත් කටත් ගහල හදිස්සියේ අස්කරලා බුවා කම්කරු දෙපාර්තුමේන්තුවට ගිහින් hr එක පුක්ෂණය කලා. දැන් උන් හැදිලා ඉන්නේ. අවුල් ලොන්ත කොකටුවෝ හොරොව්පතානට ට්‍රාන්සර්. මාස තුනේ පඩිත් නැතිව ගෙදර