construction field eka nane
Meka machan industry poll ekak nemei.Feild eka kiwama Construction company ekaka umbe wade mokakda. E.g . Maga engineeering eke Accountsda, HR,IT, Marketing.
Mata other kiyala ekak danna beri una.Engineerla dannath beri una.sorry.
IT & Machanical එකට දාල මොකෝ බන්, ගැලපීමක් නෑ නේ.
අලුත් poll එකක් දාමුදාපු පලවෙනි poll එක.වැරදි බොහොමයි පුතේ.හදාගෙන ඉදිරියටම යමු................
, ඔප්ෂන් දහයක් පුළුවන් නෙ, ඔක්කොම ෆීල්ඩ් සෙට් වෙන විදිහට දාන්න.
අලුත් poll එකක් දාමු, ඔප්ෂන් දහයක් පුළුවන් නෙ, ඔක්කොම ෆීල්ඩ් සෙට් වෙන විදිහට දාන්න.
![]()



