Software industry jobs :(

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,690
    14,842
    113
    Private degree shops and UGC are responsible for this mess.

    End of the day, parents money is wasted and ended with depressed

    ඩිග්‍රී කඩ වල වැරුද්ද මොකක්ද?
    අවුරුදු 2-3කට කලිනුත් මිනිස්සු හිඟයක් තිබුණා.
    කොලිටි නැති එක, වැඩක් බැරි එක වෙනම කතාවක්.

    දැන් ප්‍රශ්නෙ ස්කිල් තිබුණත් වැඩ නෑ.
    එලියට එන උන්ට උඩ බලාගෙන ඉන්න තියෙන්නේ.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    ඩිග්‍රී කඩ වල වැරුද්ද මොකක්ද?
    අවුරුදු 2-3කට කලිනුත් මිනිස්සු හිඟයක් තිබුණා.
    කොලිටි නැති එක, වැඩක් බැරි එක වෙනම කතාවක්.

    දැන් ප්‍රශ්නෙ ස්කිල් තිබුණත් වැඩ නෑ.
    එලියට එන උන්ට උඩ බලාගෙන ඉන්න තියෙන්නේ.

    IT companies tax incentive eken ain karaata passe apita thibba advantage eka giya bn. Api campus out weccha kaleth godak aluth company patan gattha, including companies like HCL bulk pitin hire kare. Dan thiyena ewath wahana ekane. Goda kalekin ehema major consultancy company ekakwath mehe start kare na.. Supply eka hadiigena eddi kelewune.
    Anyways dan inna graduateslath ecchara quality naha. Same goes for both private and government unis. Intern kenekwa hire karannath hari amarui. CV eke dala thiyena ewain prashna ahuwama hira wenawa..
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891

    මේක හරි.

    Long-term බලන් නැතිව tax ගහපු එකත් හේතුවක්. TCS එහෙමත් එන්න තිබ්බෙ

    ඩිග්‍රී කඩ වල වැරුද්ද මොකක්ද?
    අවුරුදු 2-3කට කලිනුත් මිනිස්සු හිඟයක් තිබුණා.
    කොලිටි නැති එක, වැඩක් බැරි එක වෙනම කතාවක්.

    දැන් ප්‍රශ්නෙ ස්කිල් තිබුණත් වැඩ නෑ.
    එලියට එන උන්ට උඩ බලාගෙන ඉන්න තියෙන්නේ.
    වැරදි ගොඩයි.

    ගොඩක් කඩවල උගන්නන staff එක බලපං. Low quality අඩු පඩියට හොයාගත්ත lectures ලා... ළමයි සල්ලි දීලා Assignment කරගන්නෙ. Interview වල ප්‍රැක්ටිකල් දේවල් කියාගන්න බෑ...

    Oversupply කරන එක වැරද්දක් නෙමෙයි ද? මීට කාලයකට කලින් QS කරන්න කොච්චර promote කලාද, supply වැඩිවුනා..ජොබ් නැතිවුනා.
    ------ Post added on Mar 26, 2026 at 10:12 PM
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,096
    1,656
    113
    ඩොටේ ¯\(°_o)/¯
    image-8.png

    තව worse වෙයි වගේ
     
    • Sad
    Reactions: KandyMalli