job for a female

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ජංගම දුරකථන ආයතනයකට වෙළඳ සේවිකාවක් අවශ්‍යයි මසකට රුපියල් 12000 - 30,000 කට වඩා වැඩි වැටුපක්

    අ පො ස සාමාන්‍යපෙළ සමත් විය යුතුයි
    ප්‍රියමනාප පෙනුමෙන් යුක්ත විය යුතුයි

    කොමියුනිකේෂන් වැඩ ( කාඩ් රිලෝඩ් `පොටෝකොපි ) හැකියාව අමතර සුදුසුකමකි
    ටයිප් සෙටින් කිරීමේ හැකියාව අමතර සුදුසුකමකි

    ඉතා ඉක්මනින් අයදුම්පත් එවන්න
    [email protected]

    Ganemulla ....
     
    Last edited: