Job help (දෙලොවක් අතර)

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    දැනට මම ලන්කාවෙ ප්‍රයිවට් බෑන්ක් එකක ස්ටේබල් ජොබක් කරන්නෙ දැනට ලක්ශයක් වගේ හම්බෙනවා. ස්ටාෆ් ලෝන් දාලා වාහනයක් එහෙම අරන් ඉන්නෙ තව අවුරුදු දෙකෙන් ඒකත් ගෙවලා ඉවරයි. මට දැන් ජොබ් ඔෆර් එකක් ඇවිත් තියෙනවා ඔස්ට්‍රේලියන් කම්පැනි එකකට රිමෝට් වැඩ කරන්න. එතන 160,000 වගේ තමා හම්බෙන්නෙ. මොකක්ද ගන්න ඕනෙ තීරනේ? උපදෙසක් අවශ්‍යයි
    Pissuda bn. Bank eke hitapan.
    Loan benefits, Bonuses, Insurance anam manan benefits monthly average karama uba denata 1lak gannawanam, ubata 2lak witara net benefit bank eke lebenawa…and job security too..
     
    • Like
    Reactions: siri_ayya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,157
    113
    යකෝ රිමෝට් වැඩ කරලත් 160000ක් දෙන හිගන ඔසී කම්පැනි එක මොකද්ද බං? අඩුම 1000 usd වත් නැතුව නං රිමෝට් ජොබ් එකකට යන්න එපා. ඊට හොදයි ඔය බැන්කුවෙ ජොබ කරන් ඉන්න එක