දැනට මම ලන්කාවෙ ප්‍රයිවට් බෑන්ක් එකක ස්ටේබල් ජොබක් කරන්නෙ දැනට ලක්ශයක් වගේ හම්බෙනවා. ස්ටාෆ් ලෝන් දාලා වාහනයක් එහෙම අරන් ඉන්නෙ තව අවුරුදු දෙකෙන් ඒකත් ගෙවලා ඉවරයි. මට දැන් ජොබ් ඔෆර් එකක් ඇවිත් තියෙනවා ඔස්ට්‍රේලියන් කම්පැනි එකකට රිමෝට් වැඩ කරන්න. එතන 160,000 වගේ තමා හම්බෙන්නෙ. මොකක්ද ගන්න ඕනෙ තීරනේ? උපදෙසක් අවශ්‍යයි