thivanka077

Member
Sep 13, 2008
130
0
0
මචන්ලා මට පොඩි උදව්වක් ඔනා. මම කරන්නේ Video Editing. job හොයල හොයලා හෙම්බත් වෙලා ඉන්නෙ බන්. ඉතින් මට Editing වලට job එකක් හොයාගන්න එකක් දෙන්නකො. 2 years experiance thiyanawa...:oo:
 
Last edited:

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,586
    3,193
    113
    ඇයි බන් ජොබ්ස් අඩුයි ද?
    බම්ප්..