මචන්ලා මට part time ජොබ් එකක් තියේ නම් හොයල දෙන්නකෝ.හවස් වරුවේ කරන්න පුළුවන් දෙයක් .Typing වගේ නම් හොදයි ගොඩක්.කට්ටිය ගාව තියේ නම් පොඩ්ඩක් හෙල්ප් එකක් කරන්න.අඩුම ගානේ බම්ප් එකක් වත් දාල යන්න.