යාලුවනේ මේක තමයි මගේ පලවෙනි thread එක
එළකිරි එකේ ගොඩක් computer side එකේ වැඩ කරන අය ඉන්න නිසා මේ දවස් වල computer side එකේ තියන jobs මොනවද කියල දැනගන්න ඒ වගේම ඒ jobs වලට යන්න සුදුසුකම් හදාගන්න ඕනේ කොහොමද කියලත් දැනගන්න ඕනේ මට software hardware networking fields ගැන හොද දැනුමක් තියනවා එත් මම ජොබ්ස් වලට දැම්මට අඩුම ගානේ interview එකටවත් කතා කරන්නේ නෑ මට දැන් එක side එකකට විතරක් සුදුසුකම් හදාගන්න ඕනේ එත් තවම කොයි පැත්තට යනවද කියල හිතාගන්න බෑ ඔයාලගේ දැනුමයි පළපුරුද්දයි එක්ක මම වගේ එළකිරි එකේ ඉන්න මේ ප්‍රශ්නෙම තියන හැමෝටම හොද advice ටිකක් දෙන්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා