Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Job Help....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේක දැන් එපාම වෙලා තමයි බන් මම එලකිරියට මේක ගැන දාන්න හිතුවේ... මට O/L වලට A8යි B1කුයි තියෙනවා.. මං last year ඒ කිව්වේ 2013 A/L කලා Maths වලින්, exam එක ඉවර උනත් හරි මට හිතුන exam අනිවා fail තමා කියලා..දෙවෙනි පාර කරන්න හිත දුන්නෙත් නෑ මොකද 1st time එපා වුනු එපාවිල්ලට..අනික 2nd time කරනවා කියන්නේ ආයේ පාරක් ගෙදරට බරක් වෙනවා කියන එක..ඒ නිසා මම plan කරගත්තා job එකක් කරන ගමන් හොද course කට්ටක් කරන්න...කොහොමහරි මුලදි මම තැන් 2ක 3ක වැඩ කලා ඒත් දුර වැඩි නිසා ඒවගෙනුත් අස් වුණා..ඒ අස්සෙන් ගෙදරින් කෑ ගහනවා මට ගෙදරට වෙලා නිකන් ඉන්නවා කියලා..මට මේක පුදුම වදයක්..දැනට මගේ පදිංචිය කටුනායක.. කටුනායක, සීදුව, negombo අවට job එකක් තමා දැනට හොයන්නේ..පුළුවන් උන් උදව්වක් කරපල්ලා ලොකු දෙයක්...

[QUOTE="madushanka345, post: 17023744, member: 510402"] [B][CENTER][SIZE="5"]මට මේක දැන් එපාම වෙලා තමයි බන් මම එලකිරියට මේක ගැන දාන්න හිතුවේ:(:(... මට O/L වලට A8යි B1කුයි තියෙනවා.. මං last year ඒ කිව්වේ 2013 A/L කලා Maths වලින්, exam එක ඉවර උනත් හරි මට හිතුන exam අනිවා fail තමා කියලා:(:(..දෙවෙනි පාර කරන්න හිත දුන්නෙත් නෑ මොකද 1st time එපා වුනු එපාවිල්ලට..අනික 2nd time කරනවා කියන්නේ ආයේ පාරක් ගෙදරට බරක් වෙනවා කියන එක..ඒ නිසා මම plan කරගත්තා job එකක් කරන ගමන් හොද course කට්ටක් කරන්න:yes::yes:...කොහොමහරි මුලදි මම තැන් 2ක 3ක වැඩ කලා ඒත් දුර වැඩි නිසා ඒවගෙනුත් අස් වුණා..ඒ අස්සෙන් ගෙදරින් කෑ ගහනවා මට ගෙදරට වෙලා නිකන් ඉන්නවා කියලා:(:(..මට මේක පුදුම වදයක්..:sorry::sorry:දැනට මගේ පදිංචිය කටුනායක.. කටුනායක, සීදුව, negombo අවට job එකක් තමා දැනට හොයන්නේ..පුළුවන් උන් උදව්වක් කරපල්ලා ලොකු දෙයක්...[/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom