මට මේක දැන් එපාම වෙලා තමයි බන් මම එලකිරියට මේක ගැන දාන්න හිතුවේ
... මට O/L වලට A8යි B1කුයි තියෙනවා.. මං last year ඒ කිව්වේ 2013 A/L කලා Maths වලින්, exam එක ඉවර උනත් හරි මට හිතුන exam අනිවා fail තමා කියලා
..දෙවෙනි පාර කරන්න හිත දුන්නෙත් නෑ මොකද 1st time එපා වුනු එපාවිල්ලට..අනික 2nd time කරනවා කියන්නේ ආයේ පාරක් ගෙදරට බරක් වෙනවා කියන එක..ඒ නිසා මම plan කරගත්තා job එකක් කරන ගමන් හොද course කට්ටක් කරන්න
...කොහොමහරි මුලදි මම තැන් 2ක 3ක වැඩ කලා ඒත් දුර වැඩි නිසා ඒවගෙනුත් අස් වුණා..ඒ අස්සෙන් ගෙදරින් කෑ ගහනවා මට ගෙදරට වෙලා නිකන් ඉන්නවා කියලා
..මට මේක පුදුම වදයක්..
දැනට මගේ පදිංචිය කටුනායක.. කටුනායක, සීදුව, negombo අවට job එකක් තමා දැනට හොයන්නේ..පුළුවන් උන් උදව්වක් කරපල්ලා ලොකු දෙයක්...