Job - ICT Service

kokatuwaa

Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    IT කරපු අයියලා, මල්ලිලා, අක්කලා.. නන්ගිලාට දාන්න පුලුවන් Job Vacancy යක්.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 වන පන්තිය 3 වන ශ්‍රේ‚යට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2018 Open Competitive Exam for Recruitment to Class 3 Grade III of Sri Lanka Information & Communication Technology Service – 2018

    Closing Date: 2018-05-21
    සුදුසුකම් :
    - IT/ICT/Computer Science සම්බන්ධ උපාධියක්
    - වයස 18 ට වැඩි, අවු. 35 ට අඩු.
    - වැටුප : 29,840 (2020 දී ) .. එකියන්නේ අතට 50 ක් විතර එයි මගේ හිතේ.. දැනට 40 කට කිට්ටු වෙන්න ලැබෙනවා.

    තෝරගන්නේ..මෙහෙමයි...

    විභාගයක් තියෙනවා ප්‍රශ්න පත්‍ර 2ක් තියෙනවා.
    1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - ලකුණු 100යි පැය 2යි.
    2. අභියෝග්‍යතාව - ලකුණු 100 යි. පැය 1 යි.
    විභාගේ පේපර් 2ටම ලකුණු 40 ට වැඩිය ගන්න ඕන.

    ගැසට් එකේ විස්තර දිගයි.. මේකෙන් කියවලා බලන්න..
    වැඩි විස්තර මෙතනින්.. :):)



    හොඳ නම් සලකන්න.. Good Luck
     
    Last edited:

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    40k hambawenne koheda utto.boru Danna epa.


    mama kittu ganak kiwwe ban.. mamath oya post eke neme inne.. innawanam harima gaana, salary slip ekath ekkama danawane.. :angry::rolleyes:

    oya image eka balapan.. danata, 2020 wenakam.. salary labenne, oya scheme ekata anuwa..
    Class III Grade 3 ayage basic eka 14,426 , ekiyanne, normally 30k witara enawaa, 2015 dii.. Goverment workers lage salary wadi wunane.. ekath ekka.. 36k witara athata enna ona..

    http://www.pubad.gov.lk/web/eservices/images/stories/special_notice/ict_assistant_2014(e).pdf
    (me tiyenne 2014 ad ekak..)

    Boru Dana toge jundata kaputoma kotapiya
    pissuda ban.. wadak ganna tiyenne eka witarayi.. oya wage awakapen katha kiyanna epaa ban.. :D:D