අහ් ඔව් එක ඇත්ත.ඒක තමයි බන් මාත් කියන්නෙ.
හැබැයි කස්ටර්මට සර්විස් එකක් දෙන එක මේ වර්ගෙ නෙමේ.
එහෙමවත් ඕනෙ නැති දේවල් තියෙනව. උදාහරණයක් විදිහට උඹට properties තියෙනවනන් ඒවා rent කරනවනන් උඹේ හැකියාවක් අදාල නෑ. Investor කෙනෙක් විදිහට invest කරල හම්බ කරන්නත් එහෙමයි. තව ඔය වගේ දේවල් තියෙනව.
------ Post added on Jan 7, 2024 at 4:50 PM