Job Interview Crack අනිත් Candidates අතුරින් කෑපී පෙනෙමු | IT 2024

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,900
    113
    🤍
    ඔක්කොම එන්නේ කැම්පස් ගිහින්නේ ...

    TopJobs eken nam Calls enawa .. Linkedin eken Malata awith na...

    ලින්ක්ඩින් වල එහෙම වේකන්සි එකකට 1000 පන්නලා ඇප්ල්යි කරලා තියනවා .. මෙවගේන් සෝට්ලිස්ට් වෙන්න ක්‍රම මොනවද?

    ලින්ක්ඩ් ඉන් ඇල්ගොරිදම් එකෙන් මුලින් ඇප්ලයි කරන අයව එහෙම තොරගන්නෙත් නෑනේ. කොහොමද උන් කරන්නේ ඒක.....

    තවා මොනවද කරන්න පුලුවන් හයරින් මැනේජරගේ හිත දිනාගන්න අපේ සී වී එක බැලුවම.......

    අනිත් කැන්ඩිඩේට්ස් අතරින් කැපී පේන්න ඕනී.

    සොල්ලුන්ග ඩා........
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,896
    23,577
    113
    අනේ මන්ද බන් මේ ජීවිතේ :(
    මොන්ටිස්සොරියේ ඉදන් මැරෙනකන්ම අපිට එක එක දේවල් පුලුවන් කියල අනිත් මිනිස්සුන්ට ඔප්පු කර කර ඉන්න වෙලා.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    I've earned bounties through bug bounty programs, so I havent a degree. However, I possess hands-on experience in real-world scenarios. Engaging in Hack The Box activities daily, I have demonstrated my skills in penetrating Android, web, and desktop applications (linux and windows)
     
    man linux deklawath na :yes: frontend fullstack on progress
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනේ මන්ද බන් මේ ජීවිතේ :(
    මොන්ටිස්සොරියේ ඉදන් මැරෙනකන්ම අපිට එක එක දේවල් පුලුවන් කියල අනිත් මිනිස්සුන්ට ඔප්පු කර කර ඉන්න වෙලා.
    ඉතින් මිනිස් ජීවිතයේ කොහොමත් අරමුණක් නැහැනෙ බං.

    අපෙ අකමැත්තෙන් ඉපදිලා අපි අකමැත්තෙන් මැරිලා යනවා. ඒ අතරේ නොමැරී ඉන්න එක එක මගුල් කරනවා. ඕක තමා ජීවිතේ කියන්නෙ. අනිත් හැමදෙයක් ම ඕක වහන්න අලවන අයිසින් එකක්‌.

    මේව ගැන වැඩිය හිතන්න නරකයි. හරි විදිහට හිතුවොත් දාර්ශනිකයෙක් වෙනව / රහත් වෙනව. වැරදියට හිතුවොත් දිප්‍රේෂන් හදාගෙන මැරිල යනව.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    හරි සරලයි

    Ad එක කියෝපන් ඒකෙ තියෙනවනං email එකක් ඒකට cover letter එකක් එක්ක CV එකක් දාපන්, topjobs එකේ call එන්නෙ උබ direct දාන නිසා
     
    • Like
    Reactions: Psiko

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ලින්ක්ඩින් වල එහෙම වේකන්සි එකකට 1000 පන්නලා ඇප්ල්යි කරලා තියනවා .. මෙවගේන් සෝට්ලිස්ට් වෙන්න ක්‍රම මොනවද?
    මන් කරන පොඩි දෙයක් කියන්නම්,

    උඹ ඇප්ලයි කරන ජොබ තියන කම්පනියෙ hr එකේ උනුත් අනිවා ලින්ක්ඩ්ඉන් එනවනෙ,

    උඹෙ මොකක්හරි doubt එකක් e.g. ඩිග්‍රි නෑ experience තියනවා හැබැයි jd එකේ ඩිග්‍රි ඉල්ලල තියනවා

    දැන් උඹට පුළුවන් අර hr එකේ ගෑණිට/ගෑණුන්ට connection request දාලා ඉවරවෙලා ඒකි ඇපෲ කරාම chatbox එකේ අරගැන අහන්න. එතකොට හැබැයි එහෙම බෑනම් බෑ පුළුවන්නම් උඹව නිකම්ම highlighted වෙනවා.

    ඒකටත් හැබැයි message එක ලස්සනට draft කරලා අහන්න ඕනි.
     
    • Love
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,896
    23,577
    113
    ඉතින් මිනිස් ජීවිතයේ කොහොමත් අරමුණක් නැහැනෙ බං.

    අපෙ අකමැත්තෙන් ඉපදිලා අපි අකමැත්තෙන් මැරිලා යනවා. ඒ අතරේ නොමැරී ඉන්න එක එක මගුල් කරනවා. ඕක තමා ජීවිතේ කියන්නෙ. අනිත් හැමදෙයක් ම ඕක වහන්න අලවන අයිසින් එකක්‌.

    මේව ගැන වැඩිය හිතන්න නරකයි. හරි විදිහට හිතුවොත් දාර්ශනිකයෙක් වෙනව / රහත් වෙනව. වැරදියට හිතුවොත් දිප්‍රේෂන් හදාගෙන මැරිල යනව.
    අරමුණක් නෑ. නොමැරී ඉන්න දේවල් කරනව. දෙකම හරි.

    ඒත් වැඩේ අපි මහන්සිවෙලා ඉගෙනගන්න දේ ආයෙත් අමුතුවෙන් එක එකා ලග පාච්චල් වෙවී අපිට පුලුවන් කියල ඔප්පු කරන්න වෙනව. අපි වැඩ්ඩෙක් උනත් පොඩ්ඩක් එවලෙට ගැස්සුනොත් බල්ල වගේ එලියෙ. මේ වෙනුවට තමන්ට තමන්ගෙම දෙයක් ගොඩනගාගන්න තිබ්බනන් මරු. ඒත් තනියෙන් ලොකු දේවල් කරන්නත් බෑ. ෆැමිලි බිස්නස් වගේ තියෙන උන්ට පට්ට ලක් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Psiko

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේ වෙනුවට තමන්ට තමන්ගෙම දෙයක් ගොඩනගාගන්න තිබ්බනන් මරු.
    උඹ උඹේ ම ව්‍යාපාරයක් ගොඩනැගුවත් බං ඒකට සේවකයෝ ගනිද්දී මේ ඩේට උන්ටත් මුහුණදෙන්න සිද්ද වෙනවා නේද 👇
    ඒත් වැඩේ අපි මහන්සිවෙලා ඉගෙනගන්න දේ ආයෙත් අමුතුවෙන් එක එකා ලග පාච්චල් වෙවී අපිට පුලුවන් කියල ඔප්පු කරන්න වෙනව. අපි වැඩ්ඩෙක් උනත් පොඩ්ඩක් එවලෙට ගැස්සුනොත් බල්ල වගේ එලියෙ.

    ඒ වගේ ම, උඹට උඹේ ම දෙයක් තිබ්බ කියල ඔය ඔප්පු කිරිල්ල නවතින්නේ නෑ නෙ බං. උඹේ කස්ටමර් ලට උඹ උඹ ව ඔප්පු කරන්න ඕන හොද සර්විස් එක පෙන්නලා. සප්ප්ලයර් ලට උඹ උඹව ඔප්පු කරන්න ඕනෙ උබ හරියට ගෙවනවා කියල. උඹේ සේවකයන්ටත් එහෙමයි. ඇත්තටම බැලුවොත් තමන්ගෙ දෙයක් ගොඩනගන එක පට්ට මහන්සි වෙන්න ඕනෙ දෙයක්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,896
    23,577
    113
    උඹ උඹේ ම ව්‍යාපාරයක් ගොඩනැගුවත් බං ඒකට සේවකයෝ ගනිද්දී මේ ඩේට උන්ටත් මුහුණදෙන්න සිද්ද වෙනවා නේද 👇

    ඒ වගේ ම, උඹට උඹේ ම දෙයක් තිබ්බ කියල ඔය ඔප්පු කිරිල්ල නවතින්නේ නෑ නෙ බං. උඹේ කස්ටමර් ලට උඹ උඹ ව ඔප්පු කරන්න ඕන හොද සර්විස් එක පෙන්නලා. සප්ප්ලයර් ලට උඹ උඹව ඔප්පු කරන්න ඕනෙ උබ හරියට ගෙවනවා කියල. උඹේ සේවකයන්ටත් එහෙමයි. ඇත්තටම බැලුවොත් තමන්ගෙ දෙයක් ගොඩනගන එක පට්ට මහන්සි වෙන්න ඕනෙ දෙයක්.
    ඒක තමයි බන් මාත් කියන්නෙ.

    හැබැයි කස්ටර්මට සර්විස් එකක් දෙන එක මේ වර්ගෙ නෙමේ.
    එහෙමවත් ඕනෙ නැති දේවල් තියෙනව. උදාහරණයක් විදිහට උඹට properties තියෙනවනන් ඒවා rent කරනවනන් උඹේ හැකියාවක් අදාල නෑ. Investor කෙනෙක් විදිහට invest කරල හම්බ කරන්නත් එහෙමයි. තව ඔය වගේ දේවල් තියෙනව.
     
    • Like
    Reactions: Tz4400 and gamerlk