Job interview

catlv

Junior member
  • Oct 29, 2016
    87
    1
    18
    Colombo
    It related job ekaka interview yaddi full suitma adinna Oneda?

    Normal shirt and denim ( not tshirt) hariyan Nadda with shoes
     
    • Like
    Reactions: 7778

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    bump... mama IT nm neme. but mama hithanne na kisma interview ekkata denim ghala yana eka sudusi kiyala :) full suit eka adina eka ochchcara amru na ne bn .
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    interview යනවා නම් ඒ විදියට යන්න , Tie එකකුත් දාල පිළිවෙලකට යන්න :yes:
    අනිත් අය t shirt ඇදගෙන ආවත් අදාලම නෑ, පිළිවෙලට යන්න
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඩෙනිම් ටි ෂර්ට් හරියන් නෑ.. තමන්ගේ අඳුරන කවුරු හරි වුනත් ෂර්ට් එක ඇඳලා යට කරලා එන එක බලාපොරොත්තු වෙනවා බොස්ලා