thoth job ekak neda karanne?? palathuru lorry walata patawana eka neda ube raksawa?? onenam podi security job ekak hoyala dunnahaki adu kule parayata!
එපා වෙනවා තමයි බන්. මටනම් එපා වුනා අවුරුදු 3කට කලින්. මම immediate resignation ගත්ත මගේ appraisal එක දවසේ promotion එකයි increment එකී දෙකටම පයින් ගහලා. ඒ වෙලේ ක්ෂණිකව අපු සිතුවිල්ල. ඒක ගත්තොත් ඔක්කොම targets අමතක කරලා settle වෙයි නැත්තම් පුරුදු වෙයි කියලා බය හිතුනා.
අපේ මිනිස්සුන්ගේ ගොන් මනසිකත්වෙන් තමයි බන් ගොඩක් උන්(employer) හම්බ කරන්නේ. පොඩි කාලේ ඉදන් ඔලුවට මේ සමාජේ විසින් දාන්නේ මොකක්ද? ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරපන් කියලනේ. එතනින් එහාට හිතන්නේ කීයෙන් කී දෙනාද?
කවුද අපේ රටේ සැප විදින්නේ රස්සා කරන උන් ද business කරන උන්ද? මාසෙට 10000ක් ගන්න එකාට හිතෙනවා ඌ 20000ක් ගත්ත නම් 10ක් ඉතුරු කරනවා කියලා. එත් ඌ 20ක් ගත්තොත් 10ක් ඉතුරු කරනවද? නෑ බන් උට 20ටත් වැඩියෙන් වියදම් හැදෙනවා. ඕකම තමයි ලක්ෂ දෙකක් පඩි ගන්න මිනිහටත් වෙන්නේ. ඌ සැහෙන ගානක් වියදම් කරනවා තමන්ගේ status එක maintain කරන්න. salary ගත්ත ගමන් කරන්නේ finance එක, loan එක credit card bill එක ගෙවන එක. ඊට පස්සේ මුළු මාසෙම ජීවත් වෙන්නේ credit card එකෙන්. එකනේ බන් ගොඩක් උන්ගේ තත්වේ.
අපේ මිනිස්සු කම්මැලි බන්. තමන්ගේ comfort zone එකෙන් එලියට යන්න risk එකක් ගන්න බයයි. එහෙම එලියට ගියපු උන් අනිත් උන් ලවා තමන්ගේ වැඩ ටික කරගෙන වෙන රටකට ගිහින් සැප විදිනවා.
ඕවා කල්පනා කලාම පිස්සු හැදෙනවා. කොහොම උනත් බන් දැන් අපේ උන් තම්බි කඩ වලට යන්නේ නැ. ලංකාවේ ගොඩක් ව්‍යාපාරික අවස්ථා අල්ලන් හිටියේ තම්බි. මේ සීන් එකෙන් අපේ මිනිස්සුන්ට තැනක් ඇවිත් තියෙනවා. අලුතින් ව්‍යාපාරික අවස්ථා හැදිලා තියෙනවා. ඉතින් හැම එකම තමන්ගේ ජොබ් එකත් කරන ගමන්ම තව ටිකක් මහන්සි වෙලා පොඩියට හරි business එකකට අයෝජනය කලොත් මොකද? මුදල් හෝ කාලය.

එහෙම හිතල එලියට බැහැල වැඩ බැලුව රටටම හෙන ගහල වගේ ,,,මිනිස්සු ගාව සල්ලි නෑ ...ඔක්කොමත් හරි හිත වට්ට ගන්නෙ නැතිව තියාගන්න එක තමා අමාරු ..කොහොමද බන් ඒ ගැම්ම තියාගන්නෙ ..එපා වෙනවා තමයි බන්. මටනම් එපා වුනා අවුරුදු 3කට කලින්. මම immediate resignation ගත්ත මගේ appraisal එක දවසේ promotion එකයි increment එකී දෙකටම පයින් ගහලා. ඒ වෙලේ ක්ෂණිකව අපු සිතුවිල්ල. ඒක ගත්තොත් ඔක්කොම targets අමතක කරලා settle වෙයි නැත්තම් පුරුදු වෙයි කියලා බය හිතුනා.
අපේ මිනිස්සුන්ගේ ගොන් මනසිකත්වෙන් තමයි බන් ගොඩක් උන්(employer) හම්බ කරන්නේ. පොඩි කාලේ ඉදන් ඔලුවට මේ සමාජේ විසින් දාන්නේ මොකක්ද? ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරපන් කියලනේ. එතනින් එහාට හිතන්නේ කීයෙන් කී දෙනාද?
කවුද අපේ රටේ සැප විදින්නේ රස්සා කරන උන් ද business කරන උන්ද? මාසෙට 10000ක් ගන්න එකාට හිතෙනවා ඌ 20000ක් ගත්ත නම් 10ක් ඉතුරු කරනවා කියලා. එත් ඌ 20ක් ගත්තොත් 10ක් ඉතුරු කරනවද? නෑ බන් උට 20ටත් වැඩියෙන් වියදම් හැදෙනවා. ඕකම තමයි ලක්ෂ දෙකක් පඩි ගන්න මිනිහටත් වෙන්නේ. ඌ සැහෙන ගානක් වියදම් කරනවා තමන්ගේ status එක maintain කරන්න. salary ගත්ත ගමන් කරන්නේ finance එක, loan එක credit card bill එක ගෙවන එක. ඊට පස්සේ මුළු මාසෙම ජීවත් වෙන්නේ credit card එකෙන්. එකනේ බන් ගොඩක් උන්ගේ තත්වේ.
අපේ මිනිස්සු කම්මැලි බන්. තමන්ගේ comfort zone එකෙන් එලියට යන්න risk එකක් ගන්න බයයි. එහෙම එලියට ගියපු උන් අනිත් උන් ලවා තමන්ගේ වැඩ ටික කරගෙන වෙන රටකට ගිහින් සැප විදිනවා.
ඕවා කල්පනා කලාම පිස්සු හැදෙනවා. කොහොම උනත් බන් දැන් අපේ උන් තම්බි කඩ වලට යන්නේ නැ. ලංකාවේ ගොඩක් ව්‍යාපාරික අවස්ථා අල්ලන් හිටියේ තම්බි. මේ සීන් එකෙන් අපේ මිනිස්සුන්ට තැනක් ඇවිත් තියෙනවා. අලුතින් ව්‍යාපාරික අවස්ථා හැදිලා තියෙනවා. ඉතින් හැම එකම තමන්ගේ ජොබ් එකත් කරන ගමන්ම තව ටිකක් මහන්සි වෙලා පොඩියට හරි business එකකට අයෝජනය කලොත් මොකද? මුදල් හෝ කාලය.
ඕක ඉතින් බොස්ට කේලම් කියන එවුන් තමා පෙන්න බැරි , කේලම් කියන එකා ice ගහනවා , අපි ඉතින් වැඩ කර කර බැනුම් අහනවා

Bump

Basically this is the way you may follow.
1. Learn some skills that you can market effectively.
2. Market those skills and sell them.
3. Build a good customer base.
4. Hire people and train them well.
5. Manage and supervise the team until you are confident that they can run the business effectively without you.
6. Hire a manager.
Now you can enjoy rest of your life!![]()