job openings in Itelasoft. Apply now!👋👋

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,754
    2,624
    113
    indaka pakayada thaama oke ceo ?
    govmnt unta kepilla.oya yaka pvt uni unta adinne ungen adu padiyata marawala weda gann lesine.a kale nam ehemayi.dan khomda danne ne...
    mage kella work kala oke.puduma wadayak dunne maarama politics. api danna hema ekaama oken yanne kawadda kiyala balan idiye.. pvt uni unta oka shape.. govmnt weda danna unta nam terumak ne. career1 issarahata ghn apassata herila baladdi oya plc1 work kara kaale gena bad feelings thiyenne kiyala terewi uba.ehema una aya3k innawa mama danna.un dan itin rateth ne migrate wela.
    :lol::lol::lol:
    බොරු කියන්න එපා ඕයි ඔහොම.. මගේ මල්ලිත් වැඩ කලා ඕකේ. ඌත් ගවර්මන්ට් ගියපු එකෙක්. උබ ඕකේ ඉන්ටවිව් ගිහින් හෝ වැඩට ගිහින් වැඩ බැරිව එලෙව්ව නේද? :lol::lol::lol:

    CEO එහෙම එකෙක් කියල අපේ එකා කියනවා. ඌ යුනි එක බලල නම් ෆේවරේෂන් දෙන එකෙක් නෙමේලු. CEO පොර Moratuwa CSE කරපු එකෙක්. පච කෙලින්න එපා උත්තො. මල්ලි අහනවා උබේ නම ***** කියල :lol::lol::lol:

    පොර කියපු අවුල් නම් මේවා (දැන් ගොඩක් කල් තත්ත්වේ මේ..දැන් දන්නේ නෑ)
    - ප්‍රොජෙක්ට්ස් සමහර ඒවා ලෝන්ග් ටර්ම් ඇදෙන්නේ නැති නිසා සමහරවිට ගන්න තියෙන එක අඩුයිලු.
    - නෝ හෙල්ත් ඉන්ෂුවරන්ස්.
    - වැඩ වැඩියි සමහර ප්‍රොජෙක්ට්ස්වල.

    ඕව තමා කිවේ. අනික මෙහෙම කෙබ්බ ගහන්න එපා උට්ටෝ

    2021 සැප්තැම්බර් මුකුත්ම දන්නේ නැ කියන එකා . නොවැම්බර් වෙද්දි php , node කරලා
    Screenshot 2022-02-03 at 17.25.22.png

    Screenshot 2022-02-03 at 17.25.11.png
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    :lol::lol::lol:
    බොරු කියන්න එපා ඕයි ඔහොම.. මගේ මල්ලිත් වැඩ කලා ඕකේ. ඌත් ගවර්මන්ට් ගියපු එකෙක්. උබ ඕකේ ඉන්ටවිව් ගිහින් හෝ වැඩට ගිහින් වැඩ බැරිව එලෙව්ව නේද? :lol::lol::lol:

    CEO එහෙම එකෙක් කියල අපේ එකා කියනවා. ඌ යුනි එක බලල නම් ෆේවරේෂන් දෙන එකෙක් නෙමේලු. CEO පොර Moratuwa CSE කරපු එකෙක්. පච කෙලින්න එපා උත්තො. මල්ලි අහනවා උබේ නම ***** කියල :lol::lol::lol:

    පොර කියපු අවුල් නම් මේවා (දැන් ගොඩක් කල් තත්ත්වේ මේ..දැන් දන්නේ නෑ)
    - ප්‍රොජෙක්ට්ස් සමහර ඒවා ලෝන්ග් ටර්ම් ඇදෙන්නේ නැති නිසා සමහරවිට ගන්න තියෙන එක අඩුයිලු.
    - නෝ හෙල්ත් ඉන්ෂුවරන්ස්.
    - වැඩ වැඩියි සමහර ප්‍රොජෙක්ට්ස්වල.

    ඕව තමා කිවේ. අනික මෙහෙම කෙබ්බ ගහන්න එපා උට්ටෝ

    2021 සැප්තැම්බර් මුකුත්ම දන්නේ නැ කියන එකා . නොවැම්බර් වෙද්දි php , node කරලා
    View attachment 159293
    View attachment 159294
    yakoo uba history recording :O puka palenwa
     
    • Haha
    Reactions: Idias

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    :lol::lol::lol:
    බොරු කියන්න එපා ඕයි ඔහොම.. මගේ මල්ලිත් වැඩ කලා ඕකේ. ඌත් ගවර්මන්ට් ගියපු එකෙක්. උබ ඕකේ ඉන්ටවිව් ගිහින් හෝ වැඩට ගිහින් වැඩ බැරිව එලෙව්ව නේද? :lol::lol::lol:
    etc....
    bomuda sitala wathura weduruwak...ade sahenna mahansi welane uba.... lol wede kiyanne mama dapu post1 uba kiyawala ne.. mage kella work kala kiyala kiwe..
    indakawa danne navantis eke inna kale idala yako api..lol
    uba sliit una kiyala aulak ganna epa.mama ehema pvt uni unwa focus kale na,a yakage keri wede kiwa. uba aul ganna epa itin.. mama kiwe mage exrnce1 oka gena tiyana.. daana1k daawi.
     
    • Like
    Reactions: kasunkaru

    shevin12

    Active member
  • Aug 27, 2014
    322
    48
    28
    :lol::lol::lol:
    බොරු කියන්න එපා ඕයි ඔහොම.. මගේ මල්ලිත් වැඩ කලා ඕකේ. ඌත් ගවර්මන්ට් ගියපු එකෙක්. උබ ඕකේ ඉන්ටවිව් ගිහින් හෝ වැඩට ගිහින් වැඩ බැරිව එලෙව්ව නේද? :lol::lol::lol:

    CEO එහෙම එකෙක් කියල අපේ එකා කියනවා. ඌ යුනි එක බලල නම් ෆේවරේෂන් දෙන එකෙක් නෙමේලු. CEO පොර Moratuwa CSE කරපු එකෙක්. පච කෙලින්න එපා උත්තො. මල්ලි අහනවා උබේ නම ***** කියල :lol::lol::lol:

    පොර කියපු අවුල් නම් මේවා (දැන් ගොඩක් කල් තත්ත්වේ මේ..දැන් දන්නේ නෑ)
    - ප්‍රොජෙක්ට්ස් සමහර ඒවා ලෝන්ග් ටර්ම් ඇදෙන්නේ නැති නිසා සමහරවිට ගන්න තියෙන එක අඩුයිලු.
    - නෝ හෙල්ත් ඉන්ෂුවරන්ස්.
    - වැඩ වැඩියි සමහර ප්‍රොජෙක්ට්ස්වල.

    ඕව තමා කිවේ. අනික මෙහෙම කෙබ්බ ගහන්න එපා උට්ටෝ

    2021 සැප්තැම්බර් මුකුත්ම දන්නේ නැ කියන එකා . නොවැම්බර් වෙද්දි php , node කරලා
    View attachment 159293
    View attachment 159294
    Health insurense ekanm dn cover wenawa machn :) eka issrala tibbenm ne tama.