Job stress

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මේ දවස් වල කතා වෙනවා වැඩියෙන් job stress ගැන.උබල දන්න විදියට ලංකාවේ වැඩිම stress job මොනවද?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    being jobless is the highest stressful job


    Doc, Garment, IT.... , everything is stressful, much or less


    least stressful jobs ( in my opinion )

    farming ( not paddy fields )
    drivers
    SLAS & related, POST, CGR


    :baffled:
    IT අය නිතර කියනවා නේද stress කියලා.
    කොයි job එකත් stress තමයි බලන් ගියාම.

    Farm එකක් උනත් ඉතින් ප්‍රශ්න එන වෙලාවල් තියෙනවනේ
     
    • Like
    Reactions: Sasindu Nimsara

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    IT field eke, denuth stress wela inne huththa
    වැඩ වැඩි නිසාද?

    අර @scurvy ඉන්නවා වගේ ඉදපල්ලා..මොන ස්ට්‍රෙස් එකක්වත් නැහැ..
    ඌ පෙන්නුවේ නැතුව ඌටත් stress තියෙනවද දන්නේ නෑ.ඒකනේ එක එක පිස්සු නටන්නේ
    ------ Post added on Dec 4, 2022 at 6:05 PM
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    IT අය නිතර කියනවා නේද stress කියලා.
    කොයි job එකත් stress තමයි බලන් ගියාම.
    සෙට් වෙන company, project, clients අනුව තමා ඉතින් ස්ට්‍රෙස් එක සෙට්‍ වෙන්නෙ
    Farm එකක් උනත් ඉතින් ප්‍රශ්න එන වෙලාවල් තියෙනවනේ

    මම මෙතන අදහ්ස් කරෙ ෆාම්ස් නෙවෙ, කල්ටිවෙසන්ස් :baffled:
    පොල්, තේ, බුලත්, කහ, ඉගුරු , ගම්මිරිස්, විසිතුරු මල්
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Brandix, MAS wage garment wala planning divisions

    Supirima stress, weekend ekath lap eka on karagena mail check kara kara inna ona godak unta
    Garment වල ඔය වගේ unit ඇරෙන්න අනිත් උන් නම් ආතල් ඒකේ ඉන්නවානේ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    සෙට් වෙන company, project, clients අනුව තමා ඉතින් ස්ට්‍රෙස් එක සෙට්‍ වෙන්නෙ


    මම මෙතන අදහ්ස් කරෙ ෆාම්ස් නෙවෙ, කල්ටිවෙසන්ස් :baffled:
    පොල්, තේ, බුලත්, කහ, ඉගුරු , ගම්මිරිස්, විසිතුරු මල්
    පොල් හිටවන්න ලේසි නෑ.
    බුලත්, කහ වගේ දේවල් උනත් අමතරව කරනවා ඇරෙන්න ස්ථාවර ආදායම් මාර්ගයක් විදියට ගෙනි යන්න අමාරුයි
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මැතිවරණ කොමසාරිස් (අර අඩපු තට්ටයා)
    ඌ ඉතින් ඡන්දෙ දවසට විතරනේ stress

    Lankawe athule okkoma stress tamai bn... :)
    Minissunge level eka anuwa eyalata tiyna prashna sapekshawa sankeerni :)
    එකනම් ඇත්ත.මොන job එකකත් stress එක දන්නේ කරන උන්
    ------ Post added on Dec 4, 2022 at 6:12 PM
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    සල්ලි වලට වැඩ කරන බයියෝ.. දැන් උන්ට හෝදන්න දීල තියන ඒවා කොහොම හොදාන්නද. හැමදාම නින්දා අපහාස විදිනවා නේ.
    මේකේ ඉන්න ලොකුම බයිසන් ගවය නම් අපිට බැනලා stress අඩු කර ගන්නේ.
     
    • Haha
    Reactions: dilann