job vacancies තියනාවනම් කියන්න කොල්ලනේ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    උබේ වයස සුදුසුකම් එක්ස්පීරියන්ස් දාල ත්‍රෙඩ් එක දාපන් යකෝ එතකොටනෙහ් සෙට් වෙන වේකන්සියක් තිබ්බොත් සෙට් කරන්න පුලුවන්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබේ වයස සුදුසුකම් එක්ස්පීරියන්ස් දාල ත්‍රෙඩ් එක දාපන් යකෝ එතකොටනෙහ් සෙට් වෙන වේකන්සියක් තිබ්බොත් සෙට් කරන්න පුලුවන්.
    +1
    job vacancies තියනාවනම් කියන්න කොල්ලනේ මොකක් හරි කමක් නැ අන්තේ ටම වැටිලා ඉන්නේ :-(:-(
    අපිට දිවැස් නෑ යකෝ 🤭 myself දාපන් අඩුම ගානේ..

    Bump
     
    • Like
    Reactions: Rumeshzoysa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    job vacancies තියනාවනම් කියන්න කොල්ලනේ මොකක් හරි කමක් නැ අන්තේ ටම වැටිලා ඉන්නේ :-(:-(
    කෝ බන් මේ job හොයපු එකා? පෙරේද account එකක් හදාගෙන අද job හොයන් එනවා කියන්නේ කිරියට අලුත් එකෙක් නම් වෙන්න බෑ..
     
    • Haha
    Reactions: Swordfish27

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    job vacancies තියනාවනම් කියන්න කොල්ලනේ මොකක් හරි කමක් නැ අන්තේ ටම වැටිලා ඉන්නේ :-(:-(
    need someone for travel agency in Negombo. Invoice gahanna, quotation yawanna mewage weda thiyenawa, no experience nam minimum 50/-k wage gewai,