JOB VACANCY - GRAPHIC DESIGNER

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මෙ ආයතනය අයිති ප්‍රවීන චයරුප ශිල්පි බර්ටි ගුණසේකර මහත්තයට.

අයතනයේ නම : SunAd (Pvt) Ltd.
තියෙන්නේ කොහුවල ඩ්‍රීම් බයික් ඉස්සරහ, ෆුඩ්සිටි එකට යාබදව

Vacancy for a Graphic Designer.

We are looking for a graphic designer to join immediately.
- Developing creative graphic artworks
- Knowledge of color balance
- Minimum 1 year of experience require in similar category
- Experience in Photoshop and Illustrator
- Qualification in Graphic Design/ Advertising from a recognized institute
- Salary negotiable

If you are interested please forward your CV to
[email protected]
[email protected]
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර

    මෙන්න මේ රතු කරල තියෙන සුදුසුකම ගන්න ලංකාවෙ කොහෙද හොද.මේක නැති උනත් හොද වැඩ්ඩො ඉන්නව මම හිතන්නෙ.

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,370
    16,159
    113
    මෙන්න මේ රතු කරල තියෙන සුදුසුකම ගන්න ලංකාවෙ කොහෙද හොද.මේක නැති උනත් හොද වැඩ්ඩො ඉන්නව මම හිතන්නෙ.

    sri lanka institute of printing :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෙන්න මේ රතු කරල තියෙන සුදුසුකම ගන්න ලංකාවෙ කොහෙද හොද.මේක නැති උනත් හොද වැඩ්ඩො ඉන්නව මම හිතන්නෙ.

    බර්ටි මට ඕක එවල තිබුන. පුළුවන් නම් කොනේක්ව හොයල දෙන්න කියල.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    බර්ටි මට ඕක එවල තිබුන. පුළුවන් නම් කොනේක්ව හොයල දෙන්න කියල.

    මාමි බර්ටි මාමිට reply කරල කියන්න salary එක දාන්න කිය එතකොට vacant එකට වටිනාකමක් එනව කියල. මෙහෙම දැම්මොත් එන designer අකුරු අමුණන්න වත් එන්නෙ නැහැ. :rofl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Padiya kiyada? 175,000 pm denawanan ennan.

    mama kiyannam.