Job Vacancy : Graphic Designer ( Maharagama)

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    Job vacancy ekak thiyanawa.. graphic desginer kenek ta, Photoshop and coreldraw puluwan wenna ona.. basic design thama thiyenne.. Trophies, badge manufacture karana thanakata.. ..

    Location Maharagama, Pannipitiya. , if you are interested, please email to [email protected] . work experince ehema ona nah.. wada puluwan nam, echcharai..

    You can pm me for more details.. colombo area nam lesi..
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Job vacancy ekak thiyanawa.. graphic desginer kenek ta, Photoshop and coreldraw puluwan wenna ona.. basic design thama thiyenne.. Trophies, badge manufacture karana thanakata.. ..

    Location Maharagama, Pannipitiya. , if you are interested, please email to [email protected] . work experince ehema ona nah.. wada puluwan nam, echcharai..

    You can pm me for more details.. colombo area nam lesi..
    තරහ වෙන්න එපා බන් කිවුවට ජොබ් එකක් දෙනවනම් බේසික් සැලරි එක 30,000+ එකක් දීපන් නැත්නම් ෆීලාන්සර් කෙනෙක්ට කියලා තියෙන වැඩ ටික කරගනින්... දැන් ගාමන්ට් වලත් 40,000 පඩියක් දෙනවා ඒහින්දා කිවුවේ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,718
    1
    99,986
    113
    33
    Kalutara
    තරහ වෙන්න එපා බන් කිවුවට ජොබ් එකක් දෙනවනම් බේසික් සැලරි එක 30,000+ එකක් දීපන් නැත්නම් ෆීලාන්සර් කෙනෙක්ට කියලා තියෙන වැඩ ටික කරගනින්... දැන් ගාමන්ට් වලත් 40,000 පඩියක් දෙනවා ඒහින්දා කිවුවේ...
    අපි ගිය අවුරුද්දෙ වැඩ කලා දවසට පැය 11.30 ගානෙ සතියට දවස් 5ක් 23,000 පඩියට. එකදවසක් නොගියොත් 2,500ක් කැපෙනව. කැරිම ශ්‍රම සූරාකෑමක්.. 😖
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,284
    2,339
    113
    අපි ගිය අවුරුද්දෙ වැඩ කලා දවසට පැය 11.30 ගානෙ සතියට දවස් 5ක් 23,000 පඩියට. එකදවසක් නොගියොත් 2,500ක් කැපෙනව. කැරිම ශ්‍රම සූරාකෑමක්.. 😖
    nogihilla idahan ban, graphic deisgnerslata kochchara hoyanna puluwanda kiyala balapan.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    තරහ වෙන්න එපා බන් කිවුවට ජොබ් එකක් දෙනවනම් බේසික් සැලරි එක 30,000+ එකක් දීපන් නැත්නම් ෆීලාන්සර් කෙනෙක්ට කියලා තියෙන වැඩ ටික කරගනින්... දැන් ගාමන්ට් වලත් 40,000 පඩියක් දෙනවා ඒහින්දා කිවුවේ...
    ey wage denna puluwan.. bari kamak nah.. mage office wala inna anek godak ayata oya kiwwa eka hamba wenawa.. awrudde anthimata bonus ekath denawa.. eth trophie , badges buisness walata kela wela thiyenne corona nisa, schools thama wahala, events mokuth nah., wada tika kara gannath ona.... wagakeemak aran, welawak balanne nathuwa.. hondata bahala goda daanawa nam laksha ganak unath denna puluwann..

    apey mother company eke senior manager ( company eke 3) after ceo and MD.. mulin ma awe farm eke isso ahulanna..dan miniha ge service eka awrudu 20 kittui...uthsahaya kapaveema thiyana onama kenekta sudusu thana denawa.. . godak aya salaray balaporthtu wenawa..eth company ekata thamun gen wena dey gana katha karanne na....thawa kawruhari rs 1000 wadi karala offer eka dunnoth serama damala gahala yanawa.. :) :)
     
    • Sad
    Reactions: Heshan Daminda