job vacancy....

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    දැන්වීම් ප්‍රචාරක ආයතනයක - තොරණ හන්දිය(indoor/outdoor Advertising) Marketing Vacancy 1කක්....
    - Basic රු.8000.00 යි.
    - Salary 1ක හැදෙන්නේ commission වලින් job ගේන තරමට Salary 1ක වැඩි වෙනවා, job 1කකට 5% ක commission 1කක් දෙනවා.(discuss කරගන්න පුලුවන්න්)
    - මාසෙකට ලක්ෂ 5කවත් job ගේන 1ක අපි බලාපොරොත්තු වෙනවා
    .

    කැමතිනන් pm කරන්න:yes::yes:

    මේ thread දාන 2වනි පාර කලින් දැම්මේ විස්තර නැතුව....
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,189
    1,509
    113
    මොනවද තියන මෙෂින්

    ගණන් කියාද (Rate p/sq feet)

    අපෝ ගොඩක් මැෂින් ජාති තියනවා අයියා. වී කොටන මැෂින්, පොල් කොටන ඒවා, අයිස් ක්‍රීම් හදන ඒවා, බ්ලොග් ගල් හදන ඒවා, ගල් කපන මැෂින්, ... ඕවගේ තව හැට හුටමාරක් ඒවා තියනවා.
    ;)
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මොනවද තියන මෙෂින්

    ගණන් කියාද (Rate p/sq feet)

    photo quality machine 1කක් තියෙන්නෙ සාහෝ....
    011 3 059 056 මෙන්න අපේ hotline 1ක කරල මිල ගනන් අහගන්න පුලුවන්
    :yes:
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P

    අපෝ ගොඩක් මැෂින් ජාති තියනවා අයියා. වී කොටන මැෂින්, පොල් කොටන ඒවා, අයිස් ක්‍රීම් හදන ඒවා, බ්ලොග් ගල් හදන ඒවා, ගල් කපන මැෂින්, ... ඕවගේ තව හැට හුටමාරක් ඒවා තියනවා.
    ;)
    :lol::lol::lol::lol:
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    8000 KATA NAM EKEK HOYANNA AMARU WEIY BAN.KULI WEDAKATA GIYATH DAWASAKATA 1500/= HOYANAWANE BAN
    Basic 1ක සාහෝ, job ගේන තරමට salary 1ක වැඩ්වෙනවා 50000 ක් ඊට වැඩිවෙන්නත් පුලුවන් මේ field 1කේ එහමෙයි....:yes:
     
    Last edited:

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Basic 1ක සාහෝ, job ගේන තරමට salary 1ක වැඩ්වෙනවා 50000 ක් ඊට වැඩිවෙන්නත් පුලුවන් මේ 1කේ එහමෙයි....:yes:

    ela macho