JOB VACANCY'S IN UAE ( DUBAI) : Updating Every Day

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඩුබායි වල කලින් වැඩ කරපු එක්කෙනෙක් ඉන්නවා , එයා එතනින් අයින් වෙලා ලංකාවට ඇවිත් ඉන්නේ. ආයේ ජොබ් එකක් හොයනවා , හොටෙල් එකක තමයි වැඩ කරලා තියෙන්නේවෙන ජොබ් මුකුත් තියේන්වද ඔය පැත්තේ??
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඩුබායි වල කලින් වැඩ කරපු එක්කෙනෙක් ඉන්නවා , එයා එතනින් අයින් වෙලා ලංකාවට ඇවිත් ඉන්නේ. ආයේ ජොබ් එකක් හොයනවා , හොටෙල් එකක තමයි වැඩ කරලා තියෙන්නේවෙන ජොබ් මුකුත් තියේන්වද ඔය පැත්තේ??

    maldives awulak nadda? kohomada experience?