Job_4_U_Part_2

jmdchamal

Member
Jun 20, 2011
319
25
0
Gampaha
හැමදාම රැපියල් 50 ගානේ reload 10 ක් දෙනවා

මම කලින් එලකිරි එකේ යාලුවන්ට සල්ලි
දුන්නා වගේ තව සල්ලි වගයක් ඔයාලට දෙන්න ආවා
කලින් පොස්ට් එක බලන්නකෝ ඉස්සෛල්ලා


http://www.elakiri.com/forum/showthread.php?t=1158478

මෙකෙදි එලකිරි එකේ යාලුවන්ට රැපියල් 20 000 ක් විතර දුන්නා හැබැයි මෙදා පාරනමි එච්චර සල්ලියක් නෑ රැපියල් 5000 ක් තියෙන්නේ

මේ පාර එච්චර ලොකුදෙයක් කරන්න නෑ සිංහල Unicode type කරන්නයි word ගැන පොඩ්ඩක් දැනන් ඉන්න ඔනේ

සල්ලි දෙන්නේ Rs 50/= reload විදියට තමා ඔක්කොම reload 100 ක් දෙනවා
හොද ලිපි වලට අනිවා reload දෙනවා


ඔයාලා දන්න phone ගැන පොඩි විස්තරයක් විතරයි ඔනේ

සිම්පල් වැඩක් කරන්න තියෙන්නේ
පහල තියන file එක download කරලා බලන්න
එක සම්පූර්න කරලා [email protected] කියන email එකට එවන්න තියෙන්නේ අන්තිම දිනය 15 ජූලි 2012

file 1ka
http://dl.dropbox.com/u/83181979/about%20phones.doc

කෙන්දේසි



ලිපිය email මගින් attachment එකක් විදියට එවන්න

subject එක විදියට phone එකේ නම එවන්න english වලින් (nokia 3310 )

email එක විදියට ඔයාගේ විස්තර එවන්න
word document එක attachment එකක් විදියට එවන්
[FONT=&quot]න[/FONT]

[FONT=&quot]
[/FONT]Unicode පමනක් භාවිතා කරන්න (iskolapotha)

එක් අයෙකුට විවිද දුරකථන මාදිලි ගැන ලිපි එවිය හැකි අතර . එකම දුරකළුනය ගැන එක ලිපියකට වඩා එවීමෙන් වලකින්න
නිවැරදි සිංහල භාවිතා කරන්න
එක් මාදිලියක් ගැන ලිපි කීපයක් ඇතිවිට ලැබීඇති හොදම ලිපියට Reload එක එවනු ලැබේ
reload එක එවීමට පෙර ඔබව සම්බන්ද කරගත හැකි දුරකථන අංකය වෙත sms එකක් මගින් දැනුම් දෙනු ලැබේ
දැනගන්න මොනවා හරි තියනවානම් elakiri හරි facebook එකට හරි PM කරන්න ( facebook එකේ ලින්ක් එක පහල තියනවා )
පහල තියන සියලු තෙරෙතුරැ නිවැරදි විය යුතුයි හැකිතරමි තොරතුරැ ලබා දෙන්න
Reload එක ලැබුනු පසු එය අනෙක් අයටද දැනගැණීම සදහා මෙම elakiri post එකේ දැමීමට දායක වන්න




bump එකක් දමා අනික් අයවත් දැනුවත් කරන්න
මොනවා හරි දැනගන්න ඔනේ නම් comments කරන්න නැත්නම් PM කරන්න

ස්තුතියි



සිංහලේන් type කරන්නේ මෙහෙමයි කැමති link එකකට ගිහිල්ලා ඉගෙන ගන්න

http://www.siyabas.lk/

http://www.sinhalabloggers.com/type-sinhala

http://unicode.malindaprasad.com/

http://blog.gishan.net/archives/2011/04/how-to-type-sinhala.aspx

http://toptipslk.blogspot.com/2009/09/type-sinhala.html


https://groups.google.com/forum/?fromgroups#!topic/sinhala-unicode/m6OQejdnShs





මේකෙනුත් පුලුවන් හැබැයි email කරනවානම් තමයි ගෙඩක් හොද


https://docs.google.com/spreadsheet/viewform?formkey=dHlVbDNySWliUGJVME9taEpSOXBRX2c6MQ
 
Last edited:

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    2222.jpg
     
    • Like
    Reactions: jmdchamal

    SunDroid

    Junior member
  • Jun 30, 2012
    34
    5
    8
    Machan Google document eke form eka hadala methana link eka dapan. kattiya nikam gihin fill karawi :)
     
    Last edited:

    jmdchamal

    Member
    Jun 20, 2011
    319
    25
    0
    Gampaha
    help

    Machan Google document eke form eka hadala methana link eka dapan. kattiya nikam gihin fill karawi :)


    mama ohoma senn ekak danne nai macho

    kohomada karanne kiyala podi help ekak denna puluwanda ????


    mama daala thiyana file eka 70kB thiyenne macho


    fill karala okkoma file eka 1MB withara wenne macho


    puluwannam mata help ekak denawada kohomada karanne kiyala ...


    mata hebei eka word file ekak widiyata ganna one anthimata documet hadala pothak widiyata print karanna one macho ekai seen eka
     

    SunDroid

    Junior member
  • Jun 30, 2012
    34
    5
    8
    mama ohoma senn ekak danne nai macho

    kohomada karanne kiyala podi help ekak denna puluwanda ????


    mama daala thiyana file eka 70kB thiyenne macho


    fill karala okkoma file eka 1MB withara wenne macho


    puluwannam mata help ekak denawada kohomada karanne kiyala ...


    mata hebei eka word file ekak widiyata ganna one anthimata documet hadala pothak widiyata print karanna one macho ekai seen eka

    http://www.google.com/google-d-s/forms/

    simple but.. log weyan