jobs ලොකු පිනක්

12ka4

Banned
Apr 19, 2012
145
101
0
මට වැඩකරන්න හොද sits ටිකක් කියනවද මට photoshop illustrator flash after effects premiere ඔක්කොම සොෆ්ට්වර්ස් ටිකක් පුලුවන් .
fiverr එකෙනුත් තාම එක වැඩක් වත් හම්බ උනෙ නැහ මගෙ fiverr එක http://fiverr.com/johnson011
class fees ගෙවාගන්න වත් කියක් හරි තිබුනොත් ඇති ලොකු පිනක්
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා බං.. මම ඔය සම්බන්ධව දන්නෑ.. දන්න එවුන් ඉන්නව මේකෙ.. උන් උදව් කරයි.. :)