john karayata මළ_පැනලා ගහන්න පනියි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    john karayata මළ_පැනලා ගහන්න පනියි

    මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට ජෝන් අම්මා මතක් කරයි!



    බෝපිටිය ප්‍රදේශයට කුණු කසළ බැහැර කරලීම සම්බන්ධයෙන් අද දෙරණ මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කිරීමෙන් පසු ක්‍රිස්තියානි සංවර්ධන හා ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අදාළ මාධ්‍යවේදියාට පරුෂ වචනයෙන් බැණ වැදී එළවා තිබේ.

    අද (08) වත්තල, කෙරවලපිටිය, මුතුරාජවෙල ආදී ප්‍රදේශවලට කොළඹ කුණු බැහැර කරලීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් විරෝධතා දැක්වීමෙන් අනතුරුව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කඳාන පිහිටි කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත‍්විණි.

    එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයාගෙන්, මීට පෙරාතුව බෝපිටිය ප්‍රදේශයට කසළ මුදාහැරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් විරෝධය එල්ලවූ බැවින් ඒ පිළිබඳ අමාත්‍යවරයාගේ අදහස විමසීමේදී මෙලෙස පරුෂ වචනයෙන් බැණ වැදී තිබේ.




     
    Last edited:
    • Like
    Reactions: erozan

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නියමයි John sir
    තව අවුරුදු 3යි න‍ෙ උපරිම
    යනකොට යන් කුරහත් බිඳගෙන
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    නොදකින් ජෝන් බාස්.. කතා කර ගන්නවත් දැන් පන නෑ නේද?
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    viagra-pills---news-picture-data.jpg


    mathak wuna...:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් නාකි ජොන්ගෙ ලොල්ලෙක්ට හොදටම රිදිල රෙපුත් කපල

    john karayata මළ_පැනලා... 06-08-2017 06:15 PM -16 uba unp lollek neda?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,455
    20,955
    113
    Panadura
    :angry: :angry: :angry:
    අම්මට සිරි කැරි පොන්න ජෝනා මැරිය ඕකා හෙන හතම ගහලා