john karayata මළ_පැනලා ගහන්න පනියි
බෝපිටිය ප්‍රදේශයට කුණු කසළ බැහැර කරලීම සම්බන්ධයෙන් අද දෙරණ මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කිරීමෙන් පසු ක්‍රිස්තියානි සංවර්ධන හා ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අදාළ මාධ්‍යවේදියාට පරුෂ වචනයෙන් බැණ වැදී එළවා තිබේ.
අද (08) වත්තල, කෙරවලපිටිය, මුතුරාජවෙල ආදී ප්‍රදේශවලට කොළඹ කුණු බැහැර කරලීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් විරෝධතා දැක්වීමෙන් අනතුරුව මෙම ප්රශ්නය සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කඳාන පිහිටි කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයාගෙන්, මීට පෙරාතුව බෝපිටිය ප්‍රදේශයට කසළ මුදාහැරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් විරෝධය එල්ලවූ බැවින් ඒ පිළිබඳ අමාත්‍යවරයාගේ අදහස විමසීමේදී මෙලෙස පරුෂ වචනයෙන් බැණ වැදී තිබේ.
මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට ජෝන් අම්මා මතක් කරයි!

Last edited: