John Keells Stock Brokers 😬🙃

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    IMG_20250821_132828.jpg

    මේ ඊයෙ පෙරේදා මාරවිල රිසෝට් එකේ Stock 700 ගත්තු එකකට ලාභාංශ එවලා තියනවා.🤬 👿

    IMG_20250820_151437.jpg

    දැන් කොටසක ගාන රැපියල් 7.00
    එතකොට ඔක්කොම 4900.00 වෙන්න ඕනේ. මේ පක අරං අවුරුදු 10 වෙනවා.

    මේ #ත්තක ආයෝජනය කරන්නේ නැතුව ක්‍රිප්ටො වල invest කලානන් ඉවරයි. මේ හු#තේ CSE එකත් වහලා දාන්න තියෙන්නේ. 🤬👿
     
    Last edited:

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මේ හු#තලාගේ නොම්මරේ වැඩකරන්නේ නෑ. 0112306250

    මේ ඊයෙ පෙරේදා මාරවිල රිසෝට් එකේ Stock 700 ගත්තු එකකට ලාභාංශ එවලා තියනවා.🤬 👿

    View attachment 255348
    දැන් කොටසක ගාන රැපියල් 7.00
    එතකොට ඔක්කොම 4900.00 වෙන්න ඕනේ. මේ පක අරං අවුරුදු 10 වෙනවා.

    මේ #ත්තක ආයෝජනය කරන්නේ නැතුව ක්‍රිප්ටො වල invest කලානන් ඉවරයි. මේ හු#තේ CSE එකත් වහලා දාන්න තියෙන්නේ. 🤬👿
    ඔය දාල තියෙන්නේ බන් ෂෙයාර් එකකට සත 10යි ඩිවිඩන්ට් එක කියල . ඉතින් බන් ෂෙයාර් 700ට රුපියල් 70 තමයි ගාන .

    ෂෙයාර් ටික 7 ගානේ වික්කනම් තමයි උබට 4900 වෙන්නේ .
     
    • Like
    Reactions: craabeysinghe

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    මේ හු#තලාගේ නොම්මරේ වැඩකරන්නේ නෑ. 0112306250

    මේ ඊයෙ පෙරේදා මාරවිල රිසෝට් එකේ Stock 700 ගත්තු එකකට ලාභාංශ එවලා තියනවා.🤬 👿

    View attachment 255348
    දැන් කොටසක ගාන රැපියල් 7.00
    එතකොට ඔක්කොම 4900.00 වෙන්න ඕනේ. මේ පක අරං අවුරුදු 10 වෙනවා.

    මේ #ත්තක ආයෝජනය කරන්නේ නැතුව ක්‍රිප්ටො වල invest කලානන් ඉවරයි. මේ හු#තේ CSE එකත් වහලා දාන්න තියෙන්නේ. 🤬👿
    call karala kiyapan satha dahaya aran roll karala puke gahaganna kiyala..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779

    madi da?
     
    • Like
    Reactions: craabeysinghe

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    call karala kiyapan satha dahaya aran roll karala puke gahaganna kiyala..
    Patta athal කියන්නේ මුං රු 59.00 ක චෙක් එකක් එවලා කියහංකො. ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. 🤗😁
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    මේ හු#තලාගේ නොම්මරේ වැඩකරන්නේ නෑ. 0112306250

    මේ ඊයෙ පෙරේදා මාරවිල රිසෝට් එකේ Stock 700 ගත්තු එකකට ලාභාංශ එවලා තියනවා.🤬 👿

    View attachment 255348
    දැන් කොටසක ගාන රැපියල් 7.00
    එතකොට ඔක්කොම 4900.00 වෙන්න ඕනේ. මේ පක අරං අවුරුදු 10 වෙනවා.

    මේ #ත්තක ආයෝජනය කරන්නේ නැතුව ක්‍රිප්ටො වල invest කලානන් ඉවරයි. මේ හු#තේ CSE එකත් වහලා දාන්න තියෙන්නේ. 🤬👿
    අරගෙන අවු . 10 ක් වෙනවා? එච්චර කල් hold කරගෙන හිටියේ ඇයි? buy කරනකොට share 1ක ගාන කීයද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    itin ban broker monawa karannada..dividend denne maravila hotel eken ne..uba unta kata karala banapan :yes:
     
    • Haha
    Reactions: Smartm

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    උඹ වරදාගන බොරුවට කෑ ගහන්නේ එපා.

    0.10 dividend එකක් කියලා දාලා තියෙන්නේ පැහැදිලිව.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Dividends දෙන එක ගැන සතුටු වියන්. එව්ව දෙන්නම ඕනි කියල දෙයක් නෑ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,498
    1
    5,614
    113
    ඇයි cheque එවන්නෙ, dividend registered bank account එකට credit කරනවනෙ