John wick කළු මිටි version 😂😂😂

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,955
    152,900
    113
    741fbb16b2b280bec4b6e6dda05da875e24919181f098b09b6841f0aa9a08f8d_1.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,955
    152,900
    113
    Apo dan nam athi ewnata
    තව ෆිල්ම් එකක් අවශ්‍ය ද? ඒකෙ කොලිටිය කොහොම වෙන්න ඕන ද කියන එක ගැන හොලිවුඩේට අදාළ නෑ වර්තමානෙ ගොඩක් වෙලාවට. අන්තිමට කරපු ෆිල්ම් එක කොච්චර සල්ලි හෙව්ව ද කියන එක විතරයි අදාළ.😐 Money always talks. 😑

    John Wick: Chapter 4 (2023)

    Budget: $100 million

    Box Office: $440.1 million

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438

    දැන්නම් ඇති 😐