John Wick 2014 filme

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මේකේ ටොරන්ට් ලින්ක් එක දන්න කෙනෙක් දානවද?:D

    මම හෙව්වා ඒත් හම්බුනේ 851mb:eek: ටොරන්ට් එත් බාගන්න ගියහම මියුටොරන්ට් එාකේ පෙන්නන්නේ 200mb කියලා:angry::angry:. තිබුන හැම ටොරන්ට් එකක්ම මේවගේ. හොඳ ටොරන්ට් එකක් තියනවනන් ලින්කුව දානවද?:yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මේකට ගිහින් බලන්ට

    x265 එකෙන් තියෙන්නේ ඕඩියෝ එක විතරයි නම් ප්ලේ වෙන්නේ ප්ලේයර් එක අප්ඩේට් කරන්න වැඩ කරයි :) Direct Link එකක් ඈ 450mb

    අර කොඩැක් මගුලද බං ... මටනන් එපා වුනා.... සල්ලි දීලනේ කෝඩ් එක ගන්න ඔනී...:angry: