John Wick

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Watched this film a week ago and only now did it occur to me that it's one of the best action flicks come out in recent past. (happened while re watching Collateral - another great hitman film)

    Among shitloads of insignificant trivial action movies like Fast & furious this gem of a film will live to be a classic!

    Everything is packed with sheer awesomeness in this film ..from amazing choreography, sound track to great cast everything about this film is badass as badass fucking can be :cool:

    Can't wait to see a sequel though I'm sure it will disappoint.

    below clip is just too beautiful
    :love:



    just thought this film deserved a thread at a time every piece of crap film gets much praise..:yes:

    watch it if you love good action films, it will most probably exceed your expectations, it did mine. :love:
     
    • Like
    Reactions: Tulip_Doll

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටම ෆිල්ම් එකක් බන් මාත් බැලුවා
    උගේ බල්ලව මරනවානේ ඒ කියන්නේ ගෑණි මැරෙන්න කලින්
    උට දෙන අන්තිම තෑග්ග
    මැරුනට පස්සෙද කොයිද මූට බව්වව හම්බෙන්නේ :love:

    ඌ නම් පට්ටම හුරතල් මරන විදිය දැක්කාම නම් පට්ට දුකයි ඉතින් :sorry:
    පොරගේ කර් එකත් උස්සනවනේ එකත් ගේම ඇදෙන්න එක හේතුවක් :cool:

    පට්ට කාර් එකක් ඒකත් හැබැයි :love:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පට්ටම ෆිල්ම් එකක් බන් මාත් බැලුවා
    උගේ බල්ලව මරනවානේ ඒ කියන්නේ ගෑණි මැරෙන්න කලින්
    උට දෙන අන්තිම තෑග්ග
    මැරුනට පස්සෙද කොයිද මූට බව්වව හම්බෙන්නේ :love:

    ඌ නම් පට්ටම හුරතල් මරන විදිය දැක්කාම නම් පට්ට දුකයි ඉතින් :sorry:
    පොරගේ කර් එකත් උස්සනවනේ එකත් ගේම ඇදෙන්න එක හේතුවක් :cool:

    පට්ට කාර් එකක් ඒකත් හැබැයි :love:

    yeah..one simply does not steal your car and kill your dog just one week after your wife's funeral :yes:

    Keanu Reeves looked fucking ruthless in this film :love:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    yeah..one simply does not steal your car and kill your dog just one week after your wife's funeral :yes:

    Keanu Reeves looked fucking ruthless in this film :love:

    ඔව් බන් ඔරිගිනල් කොපියක් පනින්නත්
    කලින් බැලුවේ ඒත් පට්ටම ෆිල් එකක් නියමයි :love:

    පුලුවන් නම් උඹ ලින්ක් එකත් කොටහන් මෙතන්ට ආපු එකෙක්ට බලන්නත් පුලුවන්නේ එතකොට :D
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔව් බන් ඔරිගිනල් කොපියක් පනින්නත්
    කලින් බැලුවේ ඒත් පට්ටම ෆිල් එකක් නියමයි :love:

    පුලුවන් නම් උඹ ලින්ක් එකත් කොටහන් මෙතන්ට ආපු එකෙක්ට බලන්නත් පුලුවන්නේ එතකොට :D

    this'll work :P

    https://thepiratebay.se/torrent/11674178/John_Wick_2014_BRRip_XviD-PsiX
     
    • Like
    Reactions: westpra

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පැටියා;18171361 said:
    Patta movie 1

    :yes::yes: joints ekak gahala balanda patta movie eka

    ලගදී ආපු පට්ටම ෆිල්ම් එකක් ..... මාත් බැලුවා ....... ත්‍රෙඩ් එකකුත් දැම්මා මම

    oops, missed that thread.

    I saw some people talking shit about this film which is why I posted this :P
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    ලගදි එච්චර හොඳ ඇක්ෂන් මුවී එකක් ආවේ නෑ.2014-2015 ආසාවෙන් බලන්න පුළුවන් ෆිල්ම්ස් ආවේ ටිකයි.මේක නම් සුපිරි :yes: