JOHNNIE WALKER BLACK LABEL (1.125 Litre | 43% vol) කීයක් විතර වෙයිද?

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඔක්කොම හරි. උබ මෙච්චර කල් ඕක තියාගෙන හිටියේ කොහොමද බන්. ලෝකේ මට තේරෙන් නැතිම, විසදගන්න අමාරුම ප්‍රශ්න වලින් එකක් තමයි ඕක.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,635
    30,826
    113
    අපායෙ දොරකඩ
    විස්කි ගොඩක් කල් ඔහොම බොට්ල් එකක තියෙනකොට මොකුත් වෙනසක් වෙන්නෙ නැද්ද?

    අව්ව වැටෙන්නෙ නැති විදිහට හරියට අරන්තිබ්බම එහෙම වෙන්නෙ නෑ ¯\(°_o)/¯
     
    • Love
    Reactions: kinkon

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Don't worry. Nothing goes wrong. I found one Black label at my parents place recently which was 27 years old since the purchase date. As long as it's stored properly and unopened it's fine.
    Even the box looks different to the current ones. However note that the 12 year old does NOT become 12 + 27 years old. That's valid only in a cask. Once bottled the aging process stops.