Johnnie Walker Double Black

JW D Black

Member
Apr 20, 2014
4
0
0
Johnnie Walker Double Black 1 Litre Bottles dekak tiyanawa, ekak 8000 gane denawa ganna kawru hari innawa nam msg ekak danna

206x320_150.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ උඹ ඕක විකුණන්න අලුතින් එකවුන්ට් එකකුත් හදාගෙන ආවද.. :lol:
    බාර් එකකට ගිහින් දීලා බලපං.. සීල් කඩලා නැත්තං..
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    Johnnie Walker Double Black 1 Litre Bottles dekak tiyanawa, ekak 8000 gane denawa ganna kawru hari innawa nam msg ekak danna

    206x320_150.jpg

    මචන් ඕකෙන් ෂොට් එකක් කියක් විතර වෙයිද?
    මොකද බන් සල්ලි නැ මචන් ඔච්චර ගානක් දීල බොන්න
    එත් ඉතින් හිතේ හීනියට හටගත්ත අහිංසක අසාවකුත් තියනවා බන්
     
    JW D Black

    Member
    Apr 20, 2014
    4
    0
    0
    යකෝ උඹ ඕක විකුණන්න අලුතින් එකවුන්ට් එකකුත් හදාගෙන ආවද.. :lol:
    බාර් එකකට ගිහින් දීලා බලපං.. සීල් කඩලා නැත්තං..

    seal kadala na ban box ekath ekkama tiyenne , anyway thnx 4da info , godak bar walata business tiyenne normal price ranges wala tiyana liquor walin nisai mulin meheme denna try ekak damme